EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: රස්සාවක් කරන්න පිටරට යන එකද හොද ලංකාවෙම රස්සාවක් කරන එකද හොද ?
    :baffled:

    :dull: යහමින් හොයන්න නම් බටහිර රටකට ගියාට කමක් නෑ..අරාබියට පශ්චාත් බාගේ දීල ගන්න දේවල් නම් මෙලෝ රහක් නෑ ඊට හොඳා මෙහෙ එකක් කරනවා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna :(

    ඈ බන් පොරගෙන් කප්පම් වත් ඉල්ලලද ලියුමෙන් ? :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: යහමින් හොයන්න නම් බටහිර රටකට ගියාට කමක් නෑ..අරාබියට පශ්චාත් බාගේ දීල ගන්න දේවල් නම් මෙලෝ රහක් නෑ ඊට හොඳා මෙහෙ එකක් කරනවා :D
    :yes: මාත් මේ ලංකාවෙම ඉන්ට තමයි කම්පනා කොලෙ
    1.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes:රට කුවෙට්...
    මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ? :dull:

    :rolleyes: ගෘහ සේවිකා නෙමේනේ :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෑට කාලා ආවා.... අද දවල් කොත්තුවක් කෑවේ... ඒක මොන මගුලක්ද මන්දා මෙලේ රහක් නෑ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ජබුක්......
    අපි ඉංග්‍රීසි පීරියඩ් එකේදි ක්‍රිකට් ගැහුවා... මොකද තියරි වලට වඩා ප්‍රැක්ටිකල් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසි නිසා...සුද්දගෙ ක්‍රීඩාව ක්‍රිකට් නිසා..
    කොහෙද ඉතිං... පිට්ටනියට ගියාම.. දාපං හු*** බෝලෙ... අල්ලපං ප**යො කැච් එක...
    බෝලෙ බලාගෙන පලයං වේ***, කීපට බෝලෙ දාපිය හු****

    ඔන්න ඉංග්‍රීසි.. :baffled:
     
    Status
    Not open for further replies.