බබෙක් ආවා විතරයි ඌ ලොවෙත් නැති උනා නෙ![]()
පිය පදවියේ වගකීම් කරට අරගෙන ඈති..... 
බබෙක් ආවා විතරයි ඌ ලොවෙත් නැති උනා නෙ![]()
පිය පදවියේ වගකීම් කරට අරගෙන ඈති..... 
ඇයි එදා කට්ටියම කථා උනේ යමු කියලා ?? උඹලා එන්නෙ නැද්ද ?අම්මටසිරි උඹත් අර බබා ගිය ඉංගිරිස් පන්තියට ගියැයි?![]()

රස්සාවක් කරන්න පිටරට යන එකද හොද ලංකාවෙම රස්සාවක් කරන එකද හොද ?
![]()
යහමින් හොයන්න නම් බටහිර රටකට ගියාට කමක් නෑ..අරාබියට පශ්චාත් බාගේ දීල ගන්න දේවල් නම් මෙලෝ රහක් නෑ ඊට හොඳා මෙහෙ එකක් කරනවා 
4000
Yata 4000 gahala thiyana eka post makala oka aran thiyenne![]()

හික්ස්......!! 
හ්ම්ම් හ්ම්ම්.. ඕකා කිය කියමයි නෙ හිටියෙ...පිය පදවියේ වගකීම් කරට අරගෙන ඈති.....
![]()

Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna![]()

යහමින් හොයන්න නම් බටහිර රටකට ගියාට කමක් නෑ..අරාබියට පශ්චාත් බාගේ දීල ගන්න දේවල් නම් මෙලෝ රහක් නෑ ඊට හොඳා මෙහෙ එකක් කරනවා
![]()
මාත් මේ ලංකාවෙම ඉන්ට තමයි කම්පනා කොලෙ
රට කුවෙට්...
මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ?![]()
ගෘහ සේවිකා නෙමේනේ 
අපි නං දන්නෑ ඉතිං... රට්ටු කියන කථා![]()
රට්ටු ඉතින් මොන කතා කිව්වත් අපිට පාන්ද බං...... 
Mehe gewanawa wage 3n gunayak wath neththam yanaeke therumak ne..


අනේ අම්මපා...
තරි මාමා ලග අර ප්රින්ට් ස්ක්රීන් එක තියෙනවද දන්නෑ![]()

අපි ඉංග්රීසි පීරියඩ් එකේදි ක්රිකට් ගැහුවා... මොකද තියරි වලට වඩා ප්රැක්ටිකල් කරලා ඉංග්රීසි ඉගෙනගන්න ලේසි නිසා...සුද්දගෙ ක්රීඩාව ක්රිකට් නිසා..ජබුක්......
