ටෙරියාකි වලට වඩා රස වෙනස් නේ බං බාබකිස් සෝස් එක.....
හොද වෙලාවට ඒ දවස් ටිකේ, මට ටැග් එඩිට් කරන්න පහසුකමක් තිබ්බේ නෑ.....
නැත්නම් මේ බෝ පැලේ වගේ ඉන්න මාවනේ ඕවට අහු වෙන්නේ.....
![]()

ලස්සන වැඩේ කියන්නේ කිං එක්ක ඇරගන්නකොට අර මේකෙන් ආපහු ලොග් වෙන්නේ නෑ කියපු එකී එවෙලේ ලොග් වෙලා
![]()

තාම ඉන්ශුවරන්ස් එකෙන් ගාන ලැබුනේ නෑ බං... බදාදා තමයි වාහනේ පෙන්නුවේ උන්ට... හෙට අමතලා බලන්න ඕනේ...
ආ එහෙනම් ගණන් ගන්න එපා.... අගහරුවාදා පෙන්නපු බස් එකේ එකත් නෑ.... බදාදා පෙන්වපු බස් එකේ එකත් නෑ...... අම්මා අමතනවා ඒජන්ට් කියලා ඉන්න එකාට ලොවෙත් නැති වෙන්න...... 
ඌ හෙට වැඩේ කරලා දෙන්නම් කියලා කියනවා.... මොකද renewal එකක් තියෙනවා අප්‍රේල් වල......!! 
ලස්සන වැඩේ කියන්නේ කිං එක්ක ඇරගන්නකොට අර මේකෙන් ආපහු ලොග් වෙන්නේ නෑ කියපු එකී එවෙලේ ලොග් වෙලා
![]()

සෙට් වෙමු කියලද...එහෙනං කෝල් එකක් ගිහිං තියෙනවා....![]()
![]()

ඒවා කියන්න බෑ.. මුගෙ ස්පෙයාර්වීල් එකද මන්දා ඒක ?සෙට් වෙමු කියලද...![]()

ආ එහෙනම් ගණන් ගන්න එපා.... අගහරුවාදා පෙන්නපු බස් එකේ එකත් නෑ.... බදාදා පෙන්වපු බස් එකේ එකත් නෑ...... අම්මා අමතනවා ඒජන්ට් කියලා ඉන්න එකාට ලොවෙත් නැති වෙන්න......
ඌ හෙට වැඩේ කරලා දෙන්නම් කියලා කියනවා.... මොකද renewal එකක් තියෙනවා අප්‍රේල් වල......!!
![]()
ඇයි බං ඔච්චර දවස් යන්නේ... ඒ වුනාට හෙට කතා කරලා බලන්න ඕනේ... මගේ එක ක්අරපු ඒජන්ට් කාරයටත් කතා කරන්න ඕනේ...

එහෙම කරගන්න බැරිවුනානේ. ඒකයි අවුල.ඒවා කියන්න බෑ.. මුගෙ ස්පෙයාර්වීල් එකද මන්දා ඒක ?![]()

මම කිව්වනේ බන් ඕක VIP දාන්න කියල කෝ ඇහුවද ?![]()
උඹ ඇහුවා විතරයි මොකද්ද දාන්නේ කියලා... පස්සේ නම් කිව්වා vip දැම්මා නම් හොඳයි කියලා... 
උඹ කිව්වේ නෑ බං...උඹ ඇහුවා විතරයි මොකද්ද දාන්නේ කියලා... පස්සේ නම් කිව්වා vip දැම්මා නම් හොඳයි කියලා...
![]()
මතක් කරලා බලපන් ! උඹනේ කිව්වේ NTB උන් රෙකමන්ඩ් කරන්නේ මුන් කියල
මම නම් එක පාරයි ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මේ එකත් VIP එවෙලේම දුන්න ක්ලේම් එක 
Oka gana mama eda kiyapu eka thamai mata num seka..මම ඕවයේ ස්ක්‍රීන් ෂොට් එකතු කරනවා
![]()

ඒජන්ට් කාරයට බල කරපන්. නැතුව ඕක කරගන්න බෑ.ඇයි බං ඔච්චර දවස් යන්නේ... ඒ වුනාට හෙට කතා කරලා බලන්න ඕනේ... මගේ එක ක්අරපු ඒජන්ට් කාරයටත් කතා කරන්න ඕනේ...