EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඒ ඒ ?

    1. නැට්ටට කිරි උරලා නැද්ද
    2. වළල්ල ගහ මුදුනේද
    3. සමනලයෙක්ද
    4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
    5. ලිහපු එකෙක්ද

    ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ

    :rofl::P:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මොකෝ බන් තව අවුලක් ද ? :rolleyes: වාහනේ අරන් බෙල්ලන්විල පල

    වාහනේම නෙමෙයි බං... බෙල්ලන්විල ගියානෙ.. ශ්‍රී මහා බෝධියටත් ගියා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අනේ මන්දා බං...... :( :angry:

    :frown: ඒජන්ට් කාරයට අමතපන්.... මොකද ඒජන්ට් ට ගාණක් යනවා අපේ ඉන්ෂුවරන්ස් එකෙන්..... :yes: ඒජන්ට් ලා එපා කියනවා කියපන් ඊළග renewal එකේදි..... එතකොට ඕකා ඉක්මනට කරලා දෙනවා..... :yes:

    එහෙමවත් කරලා බලමුකෝ...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මිපුරයෝ මෙන්න උබේ සපෝර්ට් එකෙන් ගත්ත එක :P
    Photo0369.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි ඒ ඒ ?

    1. නැට්ටට කිරි උරලා නැද්ද
    2. වළල්ල ගහ මුදුනේද
    3. සමනලයෙක්ද
    4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
    5. ලිහපු එකෙක්ද

    ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ

    අපෝ ඌට එපා වෙන්න ඇති... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වාහනේම නෙමෙයි බං... බෙල්ලන්විල ගියානෙ.. ශ්‍රී මහා බෝධියටත් ගියා... :yes:
    ලඟදි දානයකුත් දීල තියෙනවා දැක්කා...:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහනේම නෙමෙයි බං... බෙල්ලන්විල ගියානෙ.. ශ්‍රී මහා බෝධියටත් ගියා... :yes:

    උඹට ගත්තු දවසේමනේ යන්න කිව්වේ ..අරහේ මෙහෙ ගිහිල්ලනේ ගියේ :dull: කෝ උඹල ඕව විස්වාස කරන එකක්ද ? :dull: මම නම් ගත්තු සැනින් යනවා බන් වෙන කොහෙවත් යන්නේ නැතුව :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක පොන්සියෙක් දාගෙන ටැග් වෙනස් කරනවා :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ගත්තු දවසේමනේ යන්න කිව්වේ ..අරහේ මෙහෙ ගිහිල්ලනේ ගියේ :dull: කෝ උඹල ඕව විස්වාස කරන එකක්ද ? :dull: මම නම් ගත්තු සැනින් යනවා බන් වෙන කොහෙවත් යන්නේ නැතුව :yes:

    විස්වාස කරන එක වෙනම දෙයක්... ඒ වුනාට ඔය මොන ලෝකේ ගියත් වෙන්න තියෙන දේ වෙනවා... ඒවා වලක්වන්න කාටවත් බෑ...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹට ගත්තු දවසේමනේ යන්න කිව්වේ ..අරහේ මෙහෙ ගිහිල්ලනේ ගියේ :dull: කෝ උඹල ඕව විස්වාස කරන එකක්ද ? :dull: මම නම් ගත්තු සැනින් යනවා බන් වෙන කොහෙවත් යන්නේ නැතුව :yes:
    ඔය ඔක්කොම හිත බන්
    අපි ඕව හිතන හින්දා ඔය
    ගෙරි හහම්බයෝ බලහන් අද කේ ඩි එච් එකයි හෙට දෙකයි උන් යන පල්ලියක නැහැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විස්වාස කරන එක වෙනම දෙයක්... ඒ වුනාට ඔය මොන ලෝකේ ගියත් වෙන්න තියෙන දේ වෙනවා... ඒවා වලක්වන්න කාටවත් බෑ...
    ඉම්පැක්ට් එක අඩු කරගන්න පුලුවං පිනක් දහමක් කලොත් :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඔක්කොම හිත බන්
    අපි ඕව හිතන හින්දා ඔය
    ගෙරි හහම්බයෝ බලහන් අද කේ ඩි එච් එකයි හෙට දෙකයි උන් යන පල්ලියක නැහැ

    අපි කොහොම කරත් අපිට ලෝක නියමයින්ටයි පෙර කරපු කර්ම වල විපාකයි වලක්වගන්න බෑ... කරන්න පුලුවං ඒවා ටිකක් හරි අඩු කරගන්න එක විතරයි... මම කවදාවත් නොපෙනෙන බලවේග පස්සේ ඕනවට වඩා යන්නේ නෑ...
     
    Status
    Not open for further replies.