මගුල තමා නොකිව්වේ !මතක් කරලා බලපන් ! උඹනේ කිව්වේ NTB උන් රෙකමන්ඩ් කරන්නේ මුන් කියල
මම නම් එක පාරයි ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මේ එකත් VIP එවෙලේම දුන්න ක්ලේම් එක
![]()
උන් එහෙම රෙකමන්ඩ් කරේ නෑ බං... ඔක්කොගෙම ගනන් ටික අරන් දුන්නා... ඕක රෙකොමන්ඩ් කරේ වෙන යාලුවෙක්... ඌ අවුරුදු ගානක් තිස්සේ ශ්රී ලංකා ඉන්ශුවරන්ස් කියලා...

දැන් ඉතිං කරන්න දෙයක් නෑ... බලමුකො මොකෝ වෙන්නෙ කියලා...
මතක් කරලා බලපන් ! උඹනේ කිව්වේ NTB උන් රෙකමන්ඩ් කරන්නේ මුන් කියල
මම නම් එක පාරයි ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මේ එකත් VIP එවෙලේම දුන්න ක්ලේම් එක



වාහනේ අරන් බෙල්ලන්විල පල
ඒජන්ට් කාරයට අමතපන්.... මොකද ඒජන්ට් ට ගාණක් යනවා අපේ ඉන්ෂුවරන්ස් එකෙන්.....