EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ටෙරියාකි වලට වඩා රස වෙනස් නේ බං බාබකිස් සෝස් එක.....

    ඉස්සෙල්ල පීසා එක හදලා ඉන්න එපැයි බං පුරුදු වෙන්න... මමත් ඒකයි කරේ,,, දැන් පස්සෙ වෙලාවක ඔක්කොම ජාති හොඳට දාලා එකක් හදනවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P හොද වෙලාවට ඒ දවස් ටිකේ, මට ටැග් එඩිට් කරන්න පහසුකමක් තිබ්බේ නෑ..... :no: නැත්නම් මේ බෝ පැලේ වගේ ඉන්න මාවනේ ඕවට අහු වෙන්නේ..... :P

    ඔව් ඔව් බෝ පැලෙ+නවා තමා උඹ කරන ඒවාට :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලස්සන වැඩේ කියන්නේ කිං එක්ක ඇරගන්නකොට අර මේකෙන් ආපහු ලොග් වෙන්නේ නෑ කියපු එකී එවෙලේ ලොග් වෙලා :lol:

    2jgnrl.png
    :shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම ඉන්ශුවරන්ස් එකෙන් ගාන ලැබුනේ නෑ බං... බදාදා තමයි වාහනේ පෙන්නුවේ උන්ට... හෙට අමතලා බලන්න ඕනේ...

    :oo: ආ එහෙනම් ගණන් ගන්න එපා.... අගහරුවාදා පෙන්නපු බස් එකේ එකත් නෑ.... බදාදා පෙන්වපු බස් එකේ එකත් නෑ...... අම්මා අමතනවා ඒජන්ට් කියලා ඉන්න එකාට ලොවෙත් නැති වෙන්න...... :yes::angry: ඌ හෙට වැඩේ කරලා දෙන්නම් කියලා කියනවා.... මොකද renewal එකක් තියෙනවා අප්‍රේල් වල......!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන වැඩේ කියන්නේ කිං එක්ක ඇරගන්නකොට අර මේකෙන් ආපහු ලොග් වෙන්නේ නෑ කියපු එකී එවෙලේ ලොග් වෙලා :lol:

    2jgnrl.png

    8.gif
    එහෙනං කෝල් එකක් ගිහිං තියෙනවා.... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ආ එහෙනම් ගණන් ගන්න එපා.... අගහරුවාදා පෙන්නපු බස් එකේ එකත් නෑ.... බදාදා පෙන්වපු බස් එකේ එකත් නෑ...... අම්මා අමතනවා ඒජන්ට් කියලා ඉන්න එකාට ලොවෙත් නැති වෙන්න...... :yes::angry: ඌ හෙට වැඩේ කරලා දෙන්නම් කියලා කියනවා.... මොකද renewal එකක් තියෙනවා අප්‍රේල් වල......!! :yes:

    ඇයි බං ඔච්චර දවස් යන්නේ... ඒ වුනාට හෙට කතා කරලා බලන්න ඕනේ... මගේ එක ක්අරපු ඒජන්ට් කාරයටත් කතා කරන්න ඕනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං ඔච්චර දවස් යන්නේ... ඒ වුනාට හෙට කතා කරලා බලන්න ඕනේ... මගේ එක ක්අරපු ඒජන්ට් කාරයටත් කතා කරන්න ඕනේ...

    මම කිව්වනේ බන් ඕක VIP දාන්න කියල කෝ ඇහුවද ? :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කිව්වනේ බන් ඕක VIP දාන්න කියල කෝ ඇහුවද ? :dull:

    උඹ කිව්වේ නෑ බං...:no: උඹ ඇහුවා විතරයි මොකද්ද දාන්නේ කියලා... පස්සේ නම් කිව්වා vip දැම්මා නම් හොඳයි කියලා... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කිව්වේ නෑ බං...:no: උඹ ඇහුවා විතරයි මොකද්ද දාන්නේ කියලා... පස්සේ නම් කිව්වා vip දැම්මා නම් හොඳයි කියලා... :P

    මගුල තමා නොකිව්වේ ! :baffled: මතක් කරලා බලපන් ! උඹනේ කිව්වේ NTB උන් රෙකමන්ඩ් කරන්නේ මුන් කියල :oo: මම නම් එක පාරයි ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මේ එකත් VIP එවෙලේම දුන්න ක්ලේම් එක :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බං ඔච්චර දවස් යන්නේ... ඒ වුනාට හෙට කතා කරලා බලන්න ඕනේ... මගේ එක ක්අරපු ඒජන්ට් කාරයටත් කතා කරන්න ඕනේ...
    ඒජන්ට් කාරයට බල කරපන්. නැතුව ඕක කරගන්න බෑ.
     
    Status
    Not open for further replies.