ඇයි ඒ ඒ ?
1. නැට්ටට කිරි උරලා නැද්ද
2. වළල්ල ගහ මුදුනේද
3. සමනලයෙක්ද
4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
5. ලිහපු එකෙක්ද
ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ



ඇයි ඒ ඒ ?
1. නැට්ටට කිරි උරලා නැද්ද
2. වළල්ල ගහ මුදුනේද
3. සමනලයෙක්ද
4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
5. ලිහපු එකෙක්ද
ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ



ඒ මොකෝ බන් තව අවුලක් ද ?වාහනේ අරන් බෙල්ලන්විල පල

අනේ මන්දා බං......
![]()
![]()
ඒජන්ට් කාරයට අමතපන්.... මොකද ඒජන්ට් ට ගාණක් යනවා අපේ ඉන්ෂුවරන්ස් එකෙන්.....
ඒජන්ට් ලා එපා කියනවා කියපන් ඊළග renewal එකේදි..... එතකොට ඕකා ඉක්මනට කරලා දෙනවා.....
![]()
ඇයි ඒ ඒ ?
1. නැට්ටට කිරි උරලා නැද්ද
2. වළල්ල ගහ මුදුනේද
3. සමනලයෙක්ද
4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
5. ලිහපු එකෙක්ද
ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ

ලඟදි දානයකුත් දීල තියෙනවා දැක්කා...වාහනේම නෙමෙයි බං... බෙල්ලන්විල ගියානෙ.. ශ්රී මහා බෝධියටත් ගියා...![]()

වාහනේම නෙමෙයි බං... බෙල්ලන්විල ගියානෙ.. ශ්රී මහා බෝධියටත් ගියා...![]()
කෝ උඹල ඕව විස්වාස කරන එකක්ද ?
මම නම් ගත්තු සැනින් යනවා බන් වෙන කොහෙවත් යන්නේ නැතුව 
මරු භාණ්ඩයක් වගේ. සද්දේ කොහොමද.





උඹට ගත්තු දවසේමනේ යන්න කිව්වේ ..අරහේ මෙහෙ ගිහිල්ලනේ ගියේකෝ උඹල ඕව විස්වාස කරන එකක්ද ?
මම නම් ගත්තු සැනින් යනවා බන් වෙන කොහෙවත් යන්නේ නැතුව
![]()
ඔය ඔක්කොම හිත බන්උඹට ගත්තු දවසේමනේ යන්න කිව්වේ ..අරහේ මෙහෙ ගිහිල්ලනේ ගියේකෝ උඹල ඕව විස්වාස කරන එකක්ද ?
මම නම් ගත්තු සැනින් යනවා බන් වෙන කොහෙවත් යන්නේ නැතුව
![]()
ඉම්පැක්ට් එක අඩු කරගන්න පුලුවං පිනක් දහමක් කලොත්විස්වාස කරන එක වෙනම දෙයක්... ඒ වුනාට ඔය මොන ලෝකේ ගියත් වෙන්න තියෙන දේ වෙනවා... ඒවා වලක්වන්න කාටවත් බෑ...

ඔය ඔක්කොම හිත බන්
අපි ඕව හිතන හින්දා ඔය
ගෙරි හහම්බයෝ බලහන් අද කේ ඩි එච් එකයි හෙට දෙකයි උන් යන පල්ලියක නැහැ