~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~
මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..
මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !
මේ මොන පයන්නක්ද යකෝ........!! 
හදා ගත්ත පැල දාලා කොහේ යන්නද බං.......!!
තරි මාමා ගියොත් බලාගමු...... 
මොකෝ බං මේ එක පාරටම උනේ.....?? වලියක් ගියෙත් නෑ නේ.....?? මුකුත් ටැග් එකක්වත් කේස් ද....?? 





අනේ මන්දා බං..... හිට්ලර් ගේ නෑදෑයෙක් නේ මූ...... !!
හෙට කොහොමත් උදේ ගියපු ගමන්, මීටින් එක.... හොදට නිදා ගන්න පුලුවන්..... 