අනේ මන්දා... අපේ තුම්පනේ නිසා වෙන්ට ඇති... අපේ පැත්තෙ උං කැමතියි අනිත් මිනිහා උගෙ බිස්නස් එක කරගෙන යනවා දකින්න...එහෙම තමයි යකෝ මේ කොළඹ ඉන්න අසල්වැසියෝ..... උඹලාගේ ඔය තුම්පනේ පැත්තේ වගේ නෙවේ.....
තොපේ පැත්තෙ උං හදන්නෙ උංගෙ වැඩේ කරගෙන අනිත් එකාට කෙලවන්ඩ නෙ බොලං..


සිහි නැති කරන් නැතුව ඔපරේශන් කරනවදි අපි ඔය ඉස්පිරිතාලෙට ආවොත් 





අසල්වැසියෝ ඉන්නේ අංගොඩ කිට්ටුවද බං......?? 
