තනිව ම අදිමි........
සහායිකාව අද නැත.....හෙට ද, අනිද්දා ද නැත..........
මේක නම් මහා ලොල් සහගතය...............

ඉක්මනින් ම තව මානවිකාවන් දෙදෙනෙකු වත් ගනිමි......


නැත්තං මම ජබොක්ය.....

සංකපාලයට කියන්නේ......

වර කෝ හෙනහුරාදාට අතිං කටිං උස්සං......

ඒහෙම ගෙනාවොත් මම තාත්තව පැත්තක තියල තොගෙ දත් ටික ගලවමි.......
කොල්ලනි, මේ දෙයක් මම කරදීම එච්චර දෙයක් නෙවෙයි බං.....මේක ලොත් දෙයක් කරගන්නේ නැතුව හිටපල්ල කෝ....
අනික අපි යම් තැනකට ආවාම, අපේ නෑදෑයන්ට, යාළුවන්ට ඒකෙ මොනව හරි ප්රතිලාභයක් තියෙන්න ඕනෙ...නැත්තං වැඩක් තියනව ද??? තොපි මේ අන්ද කයිප්පු කියවනවා......
