ඇයි.. අපි ඉදලා හිටලා බම්ප් පාරකුත් දානවාසිරාවට මලයෝ එක මම හිතුවටත් වඩා නැගලා ගියා..... ඉතිං එහෙව් එකේ මට හිතෙන්නේ නෑ නිකන් ආවට ගියාට ත්රෙඩ් එක දාන්න...... දැනටමත් මම කොටසක් ටයිප් කරන් ඉන්නේ.... ඉතිරි ටිකත් ඉක්මනින්ම දාන්නම්......

හාපෝහැමෝම ඔහොම නෑ බං මම ඉන්න හරිය ගත්තොතින් පවුල් දෙකක් තුනක් තියෙනවා උන් කපටි පරම්පරාවකින්ම පැවත එන එවුන්...... කොනක් අහු වුනොත් ලේසියෙන් අතාරින්නෙ නෑ......

ඒකනෙ.... පුදුමම මනුස්සයෙක්..Ow ban matath upset muu duuge dath hadala salli gaththe nathi ekata..
Oka thamai maath kale. Habai uu ekatath kamaththak ne..
Mulu koswaththama jabuk![]()



අපෝ, උඹ ලෙඩ ගොඩක්නේ.... එකක් ඉවරවෙනකොට එකක්...oluwe left side eka ridenawa![]()


අපෝ, උඹ ලෙඩ ගොඩක්නේ.... එකක් ඉවරවෙනකොට එකක්...
වයසක ලොක්කෙක් වගේනේ, වයස කීයද....![]()

යකෝ අද හැන්දෑවට එකම කමෙන්ට් එකක් වත් වැටිලා නෑ මේකෙ...
යකෝ අද හැන්දෑවට එකම කමෙන්ට් එකක් වත් වැටිලා නෑ මේකෙ...
දර්ශනයා ත් පේන්න නෑ![]()
සුබ රාත්රියක් මැරීඩ් ක්ලබ් වැසියනි....

