EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්....හ්ම්.......
    දෙන්නෙක් ම ගන්නවා...වෙන කරන්න දෙයක් නෑ.......
    මොකද දැං බන්න එකීත් ඉදල ඉදලා පුම්බනව, ගස්සනවා....මට ඕව අල්ලන්නේ නැත........
    හැබැයි ඉතිං එතකොට පඩි වලට විතරක් මාසයකට 40ක් හෝ 45ක්.........!!!!:frown::dull:

    :shocked: 45ක් ම එකෙක්ට දීලා එකෙක්ව තියා ගනින්...... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    6 months training deepan. 2/3 salary walata :D
    කොහෙද බං......
    කලින් වැඩ කරල තියනව ලු......බට් ටෙම්පරරි ෆිලින්ග් එක මික්ස් කරන්න බෑ හරියට......
    නමුත් ඉල්ලන්නේ ඇතෙක් බරට පඩි...............
    කෙල්ලෙක් මගෙන් ඉල්ලනවා ඕවර් ද ෆෝන්-තලින් මාස 6ක් වැඩ කරල තියනව ලු ක්ලිනික් එකක -සැලරි ඉල්ලනවා 20ක්.......:angry:
    මම ඇහුවා ඔයා ෆික්ස් ඇප්ලයන්ස් ට්‍රේන් වෙලා තියනව ද තියලා.....අර අච්චු ගන්න එක නේ...ඒක දන්නව ලු...!ලොල්........!!!!!!!:angry::angry:
    ඔටෝක්ලේව් එකක් ඔපරේට් කරන්න දන්නව ද? ඒ මොකක්ද?....ඔන්න තත්වේ...........
    මම කිව්වා අපි හොයන්නේ ඒව දන්න කෙනෙක් තියලා.......:frown:
    ඒව දන්නේ නෑ ලු! :baffled::rofl::P:angry:මම කිව්වා ඒව දන්නෙ නැත්තං 20ක් ඉල්ලන්නේ මොන පදනමින් ද කියලා........!!වෙන මොනව අහන්නද බං......:dull::dull:

    ට්‍රේනින් අරගෙන උන් ඇඩ් එකක් දායිද දන්නෑ ඩෙන්ටිස්ට් කෙනෙක් හොයනව කියල :P
    ඒක නම් වෙන්න පුළුවන් තමා..............:rofl::rofl::rofl:
     
    :rofl::P කතා කරලා වැඩක් නෑ..... :baffled: මාත් ඈඩ් එකක් දැම්මනේ එක පාරක් සේල්ස් වලට බුවෙක් හොයලා..... කතා කරන උන් ඉල්ලන්නේ ලොවෙත් නැති සැලරි....... :angry:
     
    Status
    Not open for further replies.