EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
    ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......:baffled:

    මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
    නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............:dull::dull:
    ithin umba hoyanneth joduwak ne ?
    oya ena couple ekak ganin. ara camera walin wadak gannath epai ;) :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ithin umba hoyanneth joduwak ne ?
    oya ena couple ekak ganin. ara camera walin wadak gannath epai ;) :P
    හ්ම්....හ්ම්.......
    දෙන්නෙක් ම ගන්නවා...වෙන කරන්න දෙයක් නෑ.......
    මොකද දැං බන්න එකීත් ඉදල ඉදලා පුම්බනව, ගස්සනවා....මට ඕව අල්ලන්නේ නැත........
    හැබැයි ඉතිං එතකොට පඩි වලට විතරක් මාසයකට 40ක් හෝ 45ක්.........!!!!:frown::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් එහෙමද?:confused:
    අද්මිනිස්ත්‍රාසිකාරතුමා ගේ වැඩක් ද?:confused:
    අහෝ ඛේදයකි.......:dull::oo:

    ලිමිට් නෑනේ උඹලට...........:angry::frown::dull::dull:

    :shocked: ලිමිට් නැති වෙන්න මුකුත් කරේ නෑ අපි...... :no::baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
    ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......:baffled:

    මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
    නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............:dull::dull:

    :oo: ජෝඩු ජෝඩු එන දෙන්නෙක් හරි ගනින් බං..... නැත්නම් ඔහොම කරන්න බෑ නේ........ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නම අරගෙන කියපං මාරුවෙන් මාරුවට එන්න කියලා... එතකොට හරි... පඩිය බාගේ බාගේ දීපං....

    :rofl: අම්මේ උඹේ ටිකිරි මොලේ තමා මොලේ..... දාපන් ඈලේ....... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්....හ්ම්.......
    දෙන්නෙක් ම ගන්නවා...වෙන කරන්න දෙයක් නෑ.......
    මොකද දැං බන්න එකීත් ඉදල ඉදලා පුම්බනව, ගස්සනවා....මට ඕව අල්ලන්නේ නැත........
    හැබැයි ඉතිං එතකොට පඩි වලට විතරක් මාසයකට 40ක් හෝ 45ක්.........!!!!:frown::dull:
    6 months training deepan. 2/3 salary walata :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්....හ්ම්.......
    දෙන්නෙක් ම ගන්නවා...වෙන කරන්න දෙයක් නෑ.......
    මොකද දැං බන්න එකීත් ඉදල ඉදලා පුම්බනව, ගස්සනවා....මට ඕව අල්ලන්නේ නැත........
    හැබැයි ඉතිං එතකොට පඩි වලට විතරක් මාසයකට 40ක් හෝ 45ක්.........!!!!:frown::dull:

    අපේ එවුන්ගේ පිනට දත් ගැලවිල්ල හමාරයි එතකොට.........

    ප්‍රෝබේෂන් වලට මුලින් දෙන්නෙක්ව අරං වැඩ බලලා හොඳ කෙනාව තියාගෙන අනිත් කෙනාව හැලුවොත් මොකද......? :oo:
     
    Status
    Not open for further replies.