EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මටනං උන්ගෙන් එන්නේ ෆෝමලීන් ගඳ........

    :rofl: කියලා වැඩක් නෑ..... ඕකුන් නාන්නේ නෑ නේ......!!

    එම්බාම් කරලද...
    මම හිතන්නේ අම්බානකට හරක් මස් කන නිසා දාඩිය ගඳ....

    :oo: එහෙමද.....??

    අනේ මන්දා එහෙම වෙන්නත් ඇති..... සිරාවටම මිණියෝ මට උන්ගේ ගඳ ඇලජික්ද මන්දා ඔය තඩි ඌරා වගේ නත්තල් සියා වගේ රැවුල වවාගෙන සුදු දිග ගවුමක් ඇඳගෙන ආප්පයක් ඔලුවේ දාගෙන ඉන්න හම්බයෝ ඉන්නේ, උන්ගේ ලඟින් එහෙම යනකොට ඒ ගඳට මගේ ඇඟේ හිරිගඩු මතුවෙනවා......

    :yes: මටත් පේන්න බැරි හොට්ටෝ ජාතියක් තමා ඕකුන්..... :angry:

    ගඳ කියල අපිට ලඟට නොයා ඉන්න බෑනේ. ඔය කට්ටිය ලෙඩ වෙලා ඉන්න කොට නම් එපා වෙනවා.:baffled:
    මිනිස්සු විදියට මෙහෙම කියන්නවත් හොඳ නෑ. ඒත් ඇත්තටම අපි මාර කට්ටක් කනවා. මොකද හැම කෙනාම අපිට එක නිසා.

    :oo: ඕකුන් ලෙඩ වෙලා ආවහම, නාගන්න කියලා උපදෙස් දීලා ටිකට් කපෝපන්.....!! :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඕකුන් ලෙඩ වෙලා ආවහම, නාගන්න කියලා උපදෙස් දීලා ටිකට් කපෝපන්.....!! :yes:

    නෑවට අඩු නොවෙන එකක් ඕක...:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙ එන්න මාමෙ සංකපාලයාගේ ටැගක් වගේ...... :P
    මට තියෙන එකම ටැග් එක... ඔය ටැග් එක දුන්න මනුස්සයා අද මෙතන නෑ :no:
    2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුල්ලු සේරටම උණුසුම් හාදු ලැබෙන සුබ රාත්‍රියක්....:cool::love:
    හෙට උදේ පාන්දරම, අද වගේම වල උඩ මලක් දකින්න ලැබේවා....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තියෙන එකම ටැග් එක... ඔය ටැග් එක දුන්න මනුස්සයා අද මෙතන නෑ :no:
    2.gif

    :oo: හරි හරි ඔය ටැග් එක දුන්න මනුස්සයා, ටික දවසකින් මේකට ආයේ එන බව මම දන්නවා ඔය කොහොම උනත්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුල්ලු සේරටම උණුසුම් හාදු ලැබෙන සුබ රාත්‍රියක්....:cool::love:
    හෙට උදේ පාන්දරම, අද වගේම වල උඩ මලක් දකින්න ලැබේවා....:P

    :rofl::P හික් හික්.... මිනිපුර අංකල්ටත් එසේම වේවා...... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.