සිරාවට මටනං උන්ගෙන් එන්නේ ෆෝමලීන් ගඳ........
කියලා වැඩක් නෑ..... ඕකුන් නාන්නේ නෑ නේ......!! එම්බාම් කරලද...
මම හිතන්නේ අම්බානකට හරක් මස් කන නිසා දාඩිය ගඳ....
එහෙමද.....?? අනේ මන්දා එහෙම වෙන්නත් ඇති..... සිරාවටම මිණියෝ මට උන්ගේ ගඳ ඇලජික්ද මන්දා ඔය තඩි ඌරා වගේ නත්තල් සියා වගේ රැවුල වවාගෙන සුදු දිග ගවුමක් ඇඳගෙන ආප්පයක් ඔලුවේ දාගෙන ඉන්න හම්බයෝ ඉන්නේ, උන්ගේ ලඟින් එහෙම යනකොට ඒ ගඳට මගේ ඇඟේ හිරිගඩු මතුවෙනවා......
මටත් පේන්න බැරි හොට්ටෝ ජාතියක් තමා ඕකුන්.....
ගඳ කියල අපිට ලඟට නොයා ඉන්න බෑනේ. ඔය කට්ටිය ලෙඩ වෙලා ඉන්න කොට නම් එපා වෙනවා.
මිනිස්සු විදියට මෙහෙම කියන්නවත් හොඳ නෑ. ඒත් ඇත්තටම අපි මාර කට්ටක් කනවා. මොකද හැම කෙනාම අපිට එක නිසා.
ඕකුන් ලෙඩ වෙලා ආවහම, නාගන්න කියලා උපදෙස් දීලා ටිකට් කපෝපන්.....!! 
ඕකුන් ලෙඩ වෙලා ආවහම, නාගන්න කියලා උපදෙස් දීලා ටිකට් කපෝපන්.....!!
![]()


මට තියෙන එකම ටැග් එක... ඔය ටැග් එක දුන්න මනුස්සයා අද මෙතන නෑආයෙ එන්න මාමෙ සංකපාලයාගේ ටැගක් වගේ......![]()
මට තියෙන එකම ටැග් එක... ඔය ටැග් එක දුන්න මනුස්සයා අද මෙතන නෑ![]()
![]()
හරි හරි ඔය ටැග් එක දුන්න මනුස්සයා, ටික දවසකින් මේකට ආයේ එන බව මම දන්නවා ඔය කොහොම උනත්...... 
කුකුල්ලු සේරටම උණුසුම් හාදු ලැබෙන සුබ රාත්රියක්....
හෙට උදේ පාන්දරම, අද වගේම වල උඩ මලක් දකින්න ලැබේවා....![]()

හික් හික්.... මිනිපුර අංකල්ටත් එසේම වේවා...... 


pitu 4,5k passata kiyawan yanna, oya okkoma tag wala kathaawal balaagathahaki..දවස් දෙකකින් ඔන්න ලොග් වුනා...පහත ටැග් වල නිධාන කතාවන් පවසනු මැනව..
සියල්ලදත් සුදනා
~උදේම sex බෑ~
ආතතිය--කොසා!!
පරණ ලව් රිලොඩඩ්
අර කොසා කියන ටැග් එක.... හොදක් කරන්න ගිහිං ආපු රිටන් එකක් නේ ?pitu 4,5k passata kiyawan yanna, oya okkoma tag wala kathaawal balaagathahaki..

අර කොසා කියන ටැග් එක.... හොදක් කරන්න ගිහිං ආපු රිටන් එකක් නේ ?![]()
