යමු.. යමු... මේ දවස් වල මගේ බඩේ අවුලකුත් තියෙනවා... විරේකයක් බොන්න කියලා හිතං ඉන්නේ...![]()
යහපති......
මේ සිරාවට ඒ හින්දාමද දන්නේ නෑ මූ හදන තේ මූ විතරක්ම බොන්නෙත්.......

යමු.. යමු... මේ දවස් වල මගේ බඩේ අවුලකුත් තියෙනවා... විරේකයක් බොන්න කියලා හිතං ඉන්නේ...![]()

මොකෝ ගෙදර තියෙන මල මදි වෙලාද වෙන මල් හොයන්නේ..? හිටපිය දේදුනුට කියන්න...

මොකක්.. ?![]()


මට ලස්සනම වැඩේ වෙන්නේ, මම හදපු තේ එක, මටම බොන්න අමතක වෙන එක තමා......
උදේට බස් වල උන්ට අමතන්න ගියහම තමා ඕක වෙන්නේ.....
![]()

ගෙදර තේ කොළුවා උඹද.........?![]()
jabuk...![]()



පොලිය නැතිව ගෙවන්න දෙනවද...නෑ බං මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලැප් ගන්න හදන අයට.....
![]()

ඕකගේ බයිලා සන්ජියෝ, එදා අපි ගිය දවසේ නගා නොහිටින්න වතුරවත් නෑ....ඔන්න රත්නේ රසට තේ හදනවයි කියන්නේ....... යමුද බලන්න තේ වල රස........![]()



මූ හදල දුන්නොත් නොමිලේම ඒ වැඩේ නම් කරගන්න පුළුවන්....යමු.. යමු... මේ දවස් වල මගේ බඩේ අවුලකුත් තියෙනවා... විරේකයක් බොන්න කියලා හිතං ඉන්නේ...![]()



ඕකගේ බයිලා සන්ජියෝ, එදා අපි ගිය දවසේ නගා නොහිටින්න වතුරවත් නෑ....
මූත් යසට ඇරලා දැම්ම ඒ ළමය හදපු කෑම බීම සේරම...
අනේ මුගේ තේ....![]()

මූ හදල දුන්නොත් නොමිලේම ඒ වැඩේ නම් කරගන්න පුළුවන්....![]()



ඔහොම තියෙද්දී තෙමියන්, නියුමෝනියාව හදාගන්න ඕනිනම්....ඔව් යකඩෝ දැන් මම කොහොමද නොතෙමි යන්නේ...... තෙමුනොත් හෙම්බා දෙපිටින් යයි......![]()


ඔහොම තියෙද්දී තෙමියන්, නියුමෝනියාව හදාගන්න ඕනිනම්....![]()
ඔයවගේ වෙලාවට වැඩිය දුරට ටිකට් ගන්න හොඳ නෑ, කඩින් කඩ බහින්න බලාගෙන සල්ලි දෙන්න ඕනි....කොහොමද ආතල් එක කවියා රත්නෙග් බඩ විරේක තේ බිලා බස් එනකං රස්තියාදු වේවි ඉන්නකොට එදා වගේ.........![]()

ඔයවගේ වෙලාවට වැඩිය දුරට ටිකට් ගන්න හොඳ නෑ, කඩින් කඩ බහින්න බලාගෙන සල්ලි දෙන්න ඕනි....![]()
මෙහෙ පස්චාත් යුධ සමය වුනාට, මාලඹේ ක්ලිනික් එකේ තනියෙම යුද්ධයක් වෙන්ටැති....පශ්චාත් යුධ සමය පට්ට ටැග් එක...............:ලොල්:


හෆ්ෆේ....අමා සැටක් දැනේ දැනේ...................මෙහෙ පස්චාත් යුධ සමය වුනාට, මාලඹේ ක්ලිනික් එකේ තනියෙම යුද්ධයක් වෙන්ටැති....
කොහොමද හවස වැඩ අවසන් වෙනකොට දැනෙන සනීපේ....![]()




