සෙට් වෙමු කියනවා අපේ මේ ගස් ...නරියා
මුඩිය පෑගුනත් ඇති ඕකට ...............වැඩියා
හැපුමට හොඳයි තිබුනෝත් උරෙක් තඩියා
බෝතල් දෙකක් කෙලිනට මම වෙමි දෙය්යා.
බෝතල් දෙකක් සහ උෘරෙක්.......තිබුණෝතින්
සිදුවෙන දේ කලින් කිව හැක මෙමට........සිතින්
බෝතලේ අරික් කාලට එක උෘරා.........බැගින්
කාලාදිය රකුස් යනවා අපගේ...............කරින්
Last edited: