හැමදාම මස් පුච්චලා ඉල්ලන්නේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද....අඩු ගානේ BBQ එකක් වත් නැද්ද.....??
![]()
![]()


හැමදාම මස් පුච්චලා ඉල්ලන්නේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද....අඩු ගානේ BBQ එකක් වත් නැද්ද.....??
![]()
![]()


වලකජ්ජ ගහන්න කිට්ටුයි කියලාත් කියන්නම්.......![]()
මේ ඈති ඈති දැන්...... මටමල විහිළුඑපා
ඊළගට තව එකෙක් යයි..... 

http://www.elakiri.lk/forum/showthread.php?t=1528850&page=487
othana indan kiyawan waren wamaaran kanne nethuwa!![]()

හැමදාම මස් පුච්චලා ඉල්ලන්නේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද....![]()

වැඩිපුරම කැස්ස එන්නේ දුවිල්ලට. ඊට පස්සේ තෙමුනොත් බඩු.....
බයිසිකලේ යනකොට ඉෆෙක්ටිව් මාස්ක් එකක් දාන්නම ඕනි. හුස්මගන්න සේරම ඒක හරහා එන විදියට, වටෙන් හුලන් ඇතුල් නොඑන විදියට පලදින්න ඕනි.![]()

පිස්සුද, මේවට නම් ඕක යන්නේ නෑ....



gindara hoyaagaththa kale indanma thamai..
me jathiye helmet walata oya dust seen eka hari yanne nedda ?කාලයක් මම එලියට යනකොට ලේන්සුවක් ගැටගහගෙන තමයි ගියේ....... ඒත් ඒ පුරුද්ද එහෙමම නැති වෙලා ගියා.......
ඈ හොට්ටෝ කවද ඉඳන්ද bbq අමද්‍යප වුනේ........?![]()
නෑ අපි (අ)මදයප අරන් හරි එන්න බැරියෑ BBQ එකක් දෙනවා නම්..... 
helmet eke visor ekak nedda ?
kohomath, minipura kiwwa wage mask ekakuth ona weyi..
ලේන්සුව වැඩක් නෑ, දුම පෙරෙන්නේ නෑ නේද....කාලයක් මම එලියට යනකොට ලේන්සුවක් ගැටගහගෙන තමයි ගියේ....... ඒත් ඒ පුරුද්ද එහෙමම නැති වෙලා ගියා.......
umbane yako ahuwe kawada indanda bbq eka amadyapa une kiyala.ඕං එකනම් තේරුනේ නෑ....... අමද්‍යප කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කියන එකනේ....... bbq වලට අමද්‍යප සම්බන්ධ වන්නේ කෙසේද.......?

කාලයක් මම එලියට යනකොට ලේන්සුවක් ගැටගහගෙන තමයි ගියේ....... ඒත් ඒ පුරුද්ද එහෙමම නැති වෙලා ගියා.......
