EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අඩු ගානේ BBQ එකක් වත් නැද්ද.....?? :( :(
    හැමදාම මස් පුච්චලා ඉල්ලන්නේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද.... :oo::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩිපුරම කැස්ස එන්නේ දුවිල්ලට. ඊට පස්සේ තෙමුනොත් බඩු.....:baffled:
    බයිසිකලේ යනකොට ඉෆෙක්ටිව් මාස්ක් එකක් දාන්නම ඕනි. හුස්මගන්න සේරම ඒක හරහා එන විදියට, වටෙන් හුලන් ඇතුල් නොඑන විදියට පලදින්න ඕනි.:yes:

    කාලයක් මම එලියට යනකොට ලේන්සුවක් ගැටගහගෙන තමයි ගියේ....... ඒත් ඒ පුරුද්ද එහෙමම නැති වෙලා ගියා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 4,927
    User Name Posts
    urajdrlk 1,031
    minipura 778
    SANJEE 661
    tharinda76 635
    malkavi 367
    kosandpol 309
    kingdewi 282
    Dinushasankalpa 236
    Sun_Boy 167
    mldarshana 114
    WICKILEAKS 109
    dath kimbula 80
    mjayanatha 72
    Honest-killer 35
    ||~R_girl~|| 29

    :D :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    gindara hoyaagaththa kale indanma thamai..

    ඕං එකනම් තේරුනේ නෑ....... අමද්‍යප කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කියන එකනේ....... bbq වලට අමද්‍යප සම්බන්ධ වන්නේ කෙසේද.......?
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද? :shocked: අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ.. :yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාලයක් මම එලියට යනකොට ලේන්සුවක් ගැටගහගෙන තමයි ගියේ....... ඒත් ඒ පුරුද්ද එහෙමම නැති වෙලා ගියා.......
    me jathiye helmet walata oya dust seen eka hari yanne nedda ?
    X-1002_Helmet_Sun_Visor_zoom.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    helmet eke visor ekak nedda ?
    kohomath, minipura kiwwa wage mask ekakuth ona weyi..

    visor තිබුනට වැස්සට ඔය කොයි visor එකක්වත් හරියන්නේ නෑ කොසා මාමේ මෙලෝ දෙයක් පෙන්නේ නෑ........ හිතපන්කෝ පොඩ්ඩක් කාර් එක වහින වෙලාවක වයිපර් (කාර් එකේ හොඳේ ගෙදර කෙනා නොවේ...) නැතුව පදින්න පුලුවන්ද කියලා අන්න ඒ වගේම තමා.......

    අර oxypura mask එක හැමෝම වගේ දැන් දානවා මම දැකලා තියෙනවා....... එක සාර්ථකයි මම හිතන්නේ.........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාලයක් මම එලියට යනකොට ලේන්සුවක් ගැටගහගෙන තමයි ගියේ....... ඒත් ඒ පුරුද්ද එහෙමම නැති වෙලා ගියා.......
    ලේන්සුව වැඩක් නෑ, දුම පෙරෙන්නේ නෑ නේද....
    ඕකටම හදපු මාස්ක් ෆාමසි වල තියෙනවා...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕං එකනම් තේරුනේ නෑ....... අමද්‍යප කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කියන එකනේ....... bbq වලට අමද්‍යප සම්බන්ධ වන්නේ කෙසේද.......?
    umbane yako ahuwe kawada indanda bbq eka amadyapa une kiyala.
    mas puchchan kanna ekata kohomath mathpan math drawya adaala ne thamayi. eka hinda thama oya uththare dunne.

    umbe sema oluwatama gahala wage.. :dull:
     
    Status
    Not open for further replies.