රෙක්සා ඇවිත් දැන් වහනවා අපිට.....කොලේ
ඔබ හට ඊයේ සිදුවුන දේ දනිමි............මලේ
බාරි ඇවිත් ඔහු අල්ලන් ඇඳ............කකුලේ
බැඳලා තබාගෙන තැලුවලු ඊයේ........බොලේ
රෙක්සා සහ සැසා දැන් සතුරන්............වීලා
කලකට පෙරදි හොඳ මිතුරන් වගෙ.......ඉඳලා
සැසාගේ නංගි හට රෙක්සා බහ............දීලා
අල්ලපු ගෙදර ඇන්ටි අරන් ඌ..........පැනලා
සැසාගෙ කෙල්ලට මම බහ.........දුන්නැතිය
බැඳ තබන්න මට බාරියකුත්............නැතිය
තවමත් මම නිදහස්............තනිකඩයෙක්ය
එබැවින් වැලන්ටයින් එකත් මට.......නැතිය
මේ නූලේ හැමවිට.............බැනගත්තාට
සැසා තවම ඉන්නව මගෙ ෆිට්........එකට
හැබැයි ඕකා කරනා ගොන් වැඩ......වලට
සැමදා බනිනවා පතුරක්........ගැලවෙන්ට