.::KAVIYEN KAVIYA 2::.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කෝ බොල මෙතන සිටිනා හොර බොරැ....චන්ඩී
    ආවොත් දෙනවා වෙන්නට උන් හට......නොන්ඩී
    කෑගැසුවොතින් පලනවා මම අද.............බන්ඩී
    කුදලන් යන්න එවනවා ොල සුදු...........වන්ඩී
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මිතුරනි බලනු අප හට වී ඇති.........හදිය
    රට කරවන එවුන් තර කර ගෙන...පොදිය
    දුප්පත් අපගේ මුදලින් දානවා........සුදිය
    මේ වගේ අමනයන් නම් මරලත්.....මදිය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවා කලින් ලියුමට මම අද......................කවියක්
    වැටහෙන ලෙසට කොල්ලෝ උඹ හොද.......මිතුරෙක්
    සෙට් වෙලා ගනිමු අපි ටික අද හොද.........ජොලියක්
    පස්සේ බැරිය ඇදගැනුමට හොද.................වලියක්
    සැසා අ‍යි‍ය හට ඇත පොඩි මොලේ......ලෙඩක්
    ආවොත් මෙතන ඌ ඉල්ලනවා...........ගේමක්
    ගේම වුනත් මට නම් නෑ කිසි..... .......අවුලක්
    හැමවිට ඌට ලිව්වා පිලිතුරු..............කවි‍යක්


    ඊ‍යේ රෑ වැස්සානේ තද...................වැස්සක්
    ඒක හින්ද ගන්නට බැරිවි‍ය.............ජොලි‍යක්
    නොසිතා ඉඳින් නුඹ කිසිවිට සිත්..........අවුලක්
    දුටුවිට මේක ලි‍යපන් පිලිතුරු.............කවි‍යක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් කවි මඩුව හෙන අතල්.........තැනකි
    rexa, වෙළුවා රකුසා ..........යහළුවෙකි
    බන්චි පුතා සැමවිට දමමින් ..........ගෝරි
    sasa සමගිනුත් සෙට් ව් කියමු ......කවි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කවි මඩුව හෙන අතල්.........තැනකි
    rexa, වෙළුවා රකුසා ..........යහළුවෙකි
    බන්චි පුතා සැමවිට දමමින් ..........ගෝරි
    sasa සමගිනුත් සෙට් ව් කියමු ......කවි
    මෙතන ඉඳන් ආතල් ගත්තත්..............එමට
    ජොබ් එක වටිනවානේ වැඩි‍යෙන්..........එ‍යට
    ප්‍රවේසමෙන් හිටපන් ටික.............කාලෙකට
    නිදහස් විටදි ලි‍යමුකො කවි ඇති.........ලෙසට
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙතන ඉඳන් ආතල් ගත්තත්..............එමට
    ජොබ් එක වටිනවානේ වැඩි‍යෙන්..........එ‍යට
    ප්‍රවේසමෙන් හිටපන් ටික.............කාලෙකට
    නිදහස් විටදි ලි‍යමුකො කවි ඇති.........ලෙසට


    බන්චිට තියෙන්නේ ලිපිගොනු..... කියවීම
    කියවා එයට සිය අත්සන............ යෙදවීම
    එනමුත් බර වැඩකි මගෙනම් දිවි ...රැකුම
    කළුගල් කඩනවා රකුසා ............හැමදාම



    තේකක් බොන්න ලද මේ සුළු .....විවේකයෙන්
    අවා කවි මඩුව වෙත මම ..........උනන්දුවෙන්
    පේනා ලෙසට හැමට වැඩ අදික......... .බැවින්
    රකුසා යනවා කෙටුමට ගල් බෝර ....සොඳින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    බන්චිට තියෙන්නේ ලිපිගොනු..... කියවීම
    කියවා එයට සිය අත්සන............ යෙදවීම
    එනමුත් බර වැඩකි මගෙනම් දිවි ...රැකුම
    කළුගල් කඩනවා රකුසා ............හැමදාම



    තේකක් බොන්න ලද මේ සුළු .....විවේකයෙන්
    අවා කවි මඩුව වෙත මම ..........උනන්දුවෙන්
    පේනා ලෙසට හැමට වැඩ අදික......... .බැවින්
    රකුසා යනවා කෙටුමට ගල් බෝර ....සොඳින්
    කලුගල් වැඩපලක් රකුසට තිබෙන........හැඩ‍යි
    දුෂ්කර නමුත් එහි ආදා‍යම................ඉහල‍යි
    කොහොම වුනත් අවධානම් බව..........සහිත‍යි
    එබැවින් ප්‍රවේසම් බව නම් ඇඟට..........ගුණ‍යි


    අද නම් කවි මඩුවෙ පාලුව රජ...........වෙනවා
    රකුසත් මෙහෙන් ‍යන බව දැන්........පවසනවා
    හිටි‍යොත් මෙතන මම නිකම්ම තනි.....වෙනවා
    එබැවින් මමත් මෙතනින් ‍යන්නට.........යනවා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    කවියක් ලියා වලියක් ඇදලා ගන්න
    බන්චිය ආවා කෝ අද කවුරුත් නැද්ද
    තනිකම දැනෙයි කෝ කවුරුත් නෑ සද්ද
    වලියට සිටින්නේ අද මා පමණක්ද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14467631 said:
    කවියක් ලියා වලියක් ඇදලා ගන්න
    බන්චිය ආවා කෝ අද කවුරුත් නැද්ද
    තනිකම දැනෙයි කෝ කවුරුත් නෑ සද්ද
    වලියට සිටින්නේ අද මා පමණක්ද
    කවි ලි‍යන්න කවුරුවත්ම නැති........කලට
    මමත් ගි‍යා chat පාරක්...........දමන්නට
    වලි‍යක් මෙතන ඕනෙම වෙ‍යි නම්....උඹට
    ලි‍යපන් බලන්නට කවි‍යක්........ගේමකට
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    කවියක් ලියන්නට සිතමින් ගෙදර ගියා
    කොම්පියුටරේ ළග ඇවිදින් වාඩි උනා
    fan එකේ සද්දේ කරුමයක් උනා
    over heat වී ආපහු නතර උනා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ආවද rexo උබ මට වැඩ දමන්නට
    උබ වැනි එවුන් පිත්තෙන් හැක කපන්නට
    කවි කියමින් කම්මලි කම මකන්නට
    ඔන්න ඇද්දා ගේමක් උබ නසන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14467673 said:
    කවියක් ලියන්නට සිතමින් ගෙදර ගියා
    කොම්පියුටරේ ළග ඇවිදින් වාඩි උනා
    fan එකේ සද්දේ කරුමයක් උනා
    over heat වී ආපහු නතර උනා
    උඹවත් වෙලාවට නාන්නෙ නැති.......කලට
    සුද්ද කරන්නේ නැතිවැති එ‍ය.........හොඳට
    උඹත් හොඳට නාලා ගඳ ‍යන.........ලෙසට
    දීපන් සුද්ද‍යක් ‍යලි රත්........නොවෙන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14467699 said:
    ආවද rexo උබ මට වැඩ දමන්නට
    උබ වැනි එවුන් පිත්තෙන් හැක කපන්නට
    කවි කියමින් කම්මලි කම මකන්නට
    ඔන්න ඇද්දා ගේමක් උබ නසන්නට
    නාන්නෙ නැති ගඳ ගහනා එවුන්........හට
    ගේම අදින්නට නම් සිත නොදේ........මට
    කවි‍යක් ලි‍යා මට ගේමක්..........අදින්නට
    කලි‍යෙන් ගඳ ‍යන්න නාලා වර.....හොඳට
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    rexa නාන් නැහැ දිය රකුසත් එහෙමයි
    හඩු ගඳ උපන්දා සිට උන් හට උරුමයි
    උබලට ලෝකේ ඇත්තේ තව එක බේතයි
    අවුරුදු දෙකක් නොනවත්වා දිය නෑමයි
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සැසා අ‍යි‍ය හට ඇත පොඩි මොලේ......ලෙඩක්
    ආවොත් මෙතන ඌ ඉල්ලනවා...........ගේමක්
    ගේම වුනත් මට නම් නෑ කිසි..... .......අවුලක්
    හැමවිට ඌට ලිව්වා පිලිතුරු..............කවි‍යක්


    ඊ‍යේ රෑ වැස්සානේ තද...................වැස්සක්
    ඒක හින්ද ගන්නට බැරිවි‍ය.............ජොලි‍යක්
    නොසිතා ඉඳින් නුඹ කිසිවිට සිත්..........අවුලක්
    දුටුවිට මේක ලි‍යපන් පිලිතුරු.............කවි‍යක්

    රෙක්සා ඇවිත් දැන් වහනවා අපිට.....කොලේ
    ඔබ හට ඊයේ සිදුවුන දේ දනිමි............මලේ
    බාරි ඇවිත් ඔබ අල්ලන් ඇඳ............කකුලේ
    බැඳලා තබාගෙන තැලුවලු ඊයේ........බොලේ

    රෙක්සා සහ සැසා දැන් සතුරන්............වීලා
    කලකට පෙරදි හොඳ මිතුරන් වගෙ.......ඉ
    ලා
    සැසාගේ නංගි හට රෙක්සා බහ............දීලා
    අල්ලපු ගෙදර ඇන්ටි අරන් ඌ..........පැනලා

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14467733 said:
    rexa නාන් නැහැ දිය රකුසත් එහෙමයි
    හඩු ගඳ උපන්දා සිට උන් හට උරුමයි
    උබලට ලෝකේ ඇත්තේ තව එක බේතයි
    අවුරුදු දෙකක් නොනවත්වා දිය නෑමයි
    බන්චි පුතා නාල එන්නෙ නැති........කලට
    බොරුවට මඩක් ගහන්න හදනව.......අපට
    හොඳට නාලා අලුත් නැපක් ඇඳි........දාට
    ඔ‍ය ගඳ නැතිවෙලා සුවඳක් එ‍යි....මෙහෙට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බන්චි පුතා;14467631 said:
    කවියක් ලියා වලියක් ඇදලා ගන්න
    බන්චිය ආවා කෝ අද කවුරුත් නැද්ද
    තනිකම දැනෙයි කෝ කවුරුත් නෑ සද්ද
    වලියට සිටින්නේ අද මා පමණක්ද

    වලියක්........අදින්නට
    හිතෙනවා දැන්...මෙමට
    පොඩි උන්ට..තලන්නට
    දුකයි බන්..........හිතට