වවුලා මේකට සම්බන්ධ වන්නේ කෙසේද........?
කතාව දන්නේ නැත්නම් පස්සේ කියන්නම්..... 
වවුලා මේකට සම්බන්ධ වන්නේ කෙසේද........?
කතාව දන්නේ නැත්නම් පස්සේ කියන්නම්..... 
kaalayak thibuna mama thread ekata enter unama ooka thread eke palaayana..![]()



meke inna sama harak mata, awamanyak wenawa kiyala hithaagena, batman kiyanawa. ekai oya.![]()
රිදිලා...... 
උගේ ඔළුවට එකක් කියල හදවන්න ඕනි....
කෝ බන් ලිබර්ටිය පේන්න න මේ ටිකේම....![]()

සිරාවට........ සැරෙන් සැරේ වෝනින් දුන්නත් නොකා හිටු කියලා කොසා මාමා මූට මූ ඒවා දකින්නෙත් නෑ........
මම ඒවා දකිනකොට, ත්රෙඩ් එක කාගෙන ඈවිත් ඉවරයි..... 
ඩස්ට් එක වැඩීද ඔෆීසියේ ?
රිදිලා......
![]()
මම ඒවා දකිනකොට, ත්රෙඩ් එක කාගෙන ඈවිත් ඉවරයි.....
![]()

එදා කිඹුල් විලාවට යන්න මඟදී ලිබර්ටියාට සංකපාලයාගේ ඔය හෙල්මට් එක දුන්නේ මතකද..... ටිකක් දුර ගිහිං ලිබර්ටිය කියනවා ඕයි සංජියෝ මට නිකන් හුස්ම හිරවෙනවා වගේ ඕයි මේකක් මම අදමයි ඔලුවට දාගත්තේ කියලා......![]()


හැබැයි මළයෝ මේකෙ ඉන්නෙ ඔක්කොම හරි මඟ ගියපු උන් ..
..අලිංගික ප්රජනනය සිදුකරන්නේ කෙසේද වගේ බර මාතෘකා මේ ත්රෙඩ් එකේ සාකච්චා වෙනව .
.අන්න ඒවයින් ප්රවේසම් වෙයන් ,,පොඩි එවුන් නිසා![]()



සිඟිති ආතල් සැපයීමෙන් කිසිදු ප්රයෝජනයක් ඔබට අත් නොවන බව කාරුණිකව සලකන්න......![]()
ඕකුන්ගේ පෝස්ට් quote කරන්න එපා බං...... උගේ පෝස්ට් ටිකත් නෑ නේ දැන්...... 
kaalayak thibuna mama thread ekata enter unama ooka thread eke palaayana..![]()
දැන් ඒකේ අනිත් පැත්ත වෙන්නේ...... 
උගේ ඔළුවට එකක් කියල හදවන්න ඕනි....
කෝ බන් ලිබර්ටිය පේන්න න මේ ටිකේම....![]()

