EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උගේ ඔළුවට එකක් කියල හදවන්න ඕනි....;):lol::lol:
    කෝ බන් ලිබර්ටිය පේන්න න මේ ටිකේම....:rolleyes:

    ඌ අලුත් තැන වැඩ කරද්දී ek එන්න බෑලු....... ඒත් බලගේනලු ඉන්නේ මොනාද වෙන්නේ කියලා....... දැනුත් බලාගෙන ඇති....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට........ සැරෙන් සැරේ වෝනින් දුන්නත් නොකා හිටු කියලා කොසා මාමා මූට මූ ඒවා දකින්නෙත් නෑ........

    :oo: මම ඒවා දකිනකොට, ත්‍රෙඩ් එක කාගෙන ඈවිත් ඉවරයි..... :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩස්ට් එක වැඩීද ඔෆීසියේ ?

    එහෙමම නෑ........ ඒත් පල්ලෙහා ලොබි එකේ අපේ බොසාගේ කොහුබත් කැට සාම්පල් වගයක් තියෙනවා ඒවානම් පවුඩර් වගේ...... මම කොහොමත් දන්නා නිසා ඒ පැත්ත මඟහැරලා තමා යන්නේ එන්නෙත්........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා කිඹුල් විලාවට යන්න මඟදී ලිබර්ටියාට සංකපාලයාගේ ඔය හෙල්මට් එක දුන්නේ මතකද..... ටිකක් දුර ගිහිං ලිබර්ටිය කියනවා ඕයි සංජියෝ මට නිකන් හුස්ම හිරවෙනවා වගේ ඕයි මේකක් මම අදමයි ඔලුවට දාගත්තේ කියලා...... :lol::lol::lol::lol:

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි මළයෝ මේකෙ ඉන්නෙ ඔක්කොම හරි මඟ ගියපු උන් ..
    ..අලිංගික ප්‍රජනනය සිදුකරන්නේ කෙසේද වගේ බර මාතෘකා මේ ත්‍රෙඩ් එකේ සාකච්චා වෙනව .:rofl::P
    .අන්න ඒවයින් ප්‍රවේසම් වෙයන් ,,පොඩි එවුන් නිසා :yes:

    :rofl::P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිඟිති ආතල් සැපයීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඔබට අත් නොවන බව කාරුණිකව සලකන්න...... :yes:

    :frown: ඕකුන්ගේ පෝස්ට් quote කරන්න එපා බං...... උගේ පෝස්ට් ටිකත් නෑ නේ දැන්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ ඔළුවට එකක් කියල හදවන්න ඕනි....;):lol::lol:
    කෝ බන් ලිබර්ටිය පේන්න න මේ ටිකේම....:rolleyes:

    :rofl::P

    ලිබර්ටියා දැන් වැඩ නිසා, කිරියට එන්න වෙලාවක් නෑලු.... ඒත් මේක දිහා ලොග් වෙන්නේ නැතුව බලාගෙන ඉන්නේ ඕකා...... :yes:

    ඌ විතරක් නෙවේ, තව දෙන්නෙකුත් එහෙම බලාගෙන ඉන්නවලු..... ;) :yes: :P
     
    Status
    Not open for further replies.