hampada koheda...Umba paw ne ekaikawda bola hampada ace ganne oya gaanata
![]()

brand new...
ganna un innawa..me week eke denawa oya tika...

hampada koheda...Umba paw ne ekaikawda bola hampada ace ganne oya gaanata
![]()

brand new...
ganna un innawa..me week eke denawa oya tika...

ඕකෙන් කෝල් ගන්නේ කොහොමද අප්පා ගල් ලෑල්ලක් කනේ තියාගත්තා වගේනේ.......

eekatath rathneda dan kara gahanne ?![]()
මුංගෙ මේ වයස වැඩි නිසාද හැම එකම තව සීන් වලට ඈදන්න හදන්නෙ ?
යකෝ ටැග් එකක් දැම්මත් වැරදියි නෙව![]()

hampada koheda...brand new...
ganna un innawa..me week eke denawa oya tika...
![]()

eeka thamayi![]()
hondak weyi kiyala kiyanna puluwanda habaatama ?නරක් වෙලා තියෙයි උඹට රත්නේ මස්සිනා කරගත්තොත්.........![]()

laptop eka wenuwata oka thamai mama paavichchi karanne. mage normal karana wada okkoma oken puluwan.මේ කොසා මාමේ මම සිරාවටම ඔය ටැබ් ගැන වැඩිය දන්නේ නෑ...... ඕක කොහොමද අපේ වැඩ වලට පහසුවක් වෙන්නේ කියලත් ඒ හැටි අදහසක් නෑ........ ඔයා ඕක මොනවටද පාවිච්චි කරන්නේ.....?
mama num ekko speaker phone daanawaa, neththam handsfree kit eka paavichchi karanawaa
bill pothak kane thiyagaththa wage thamai!සිරාවට එහෙම නැතිව ඕක කනේ තියාගෙන පාරක නැවතිලා කෝල් එකක් ගන්නත් ලැජ්ජනේ........

Owa denna wenne henry calderage nedeyonta thamai![]()
rathne, aluth Tab eka kohomada ?![]()
මගුලක් කතා කරනවා.... ටැබ් එකක් උස්සන් ගෙදර ගියොත්, කොසු පාරක් කන්න වෙන්නේ.......

රත්නෙගෙ සනිය
නැගනිය එලවන නිසා මොකක්ද වෙලා
මූ ඒකෙ සෙකන්ඩ් ගියර් එක දාන්නෙ ලේලන්ඩ් එකක දානවා වගෙ...
මට අද උදේ මතක් උනේ ඕක පොටෝ එකක් දැකලා![]()
සනිය සෙකන්ඩ් එකට දාන විදිහ මාමෙ![]()
ඒක මිසක්.... ඔව් බං.... ඒකි කාර් එකේ යතුරු කට කාලා, ගියර් ටික කාලා..... මට එපා වෙලා තියෙන්නේ ඕයි...... 
hondak weyi kiyala kiyanna puluwanda habaatama ?![]()
![]()

aa.. mekai me muu eeye rathnege gewal paththe karakila thiyenne..![]()
හෆොයි......!!ada kohomath umba viskothuwak wath genichche neththam kosu paarak hambeyi..![]()
මගුලක් කතා කරනවා.... ටැබ් එකක් උස්සන් ගෙදර ගියොත්, කොසු පාරක් කන්න වෙන්නේ.......
![]()
![]()
