EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකෙන් කෝල් ගන්නේ කොහොමද අප්පා ගල් ලෑල්ලක් කනේ තියාගත්තා වගේනේ.......
    :lol:
    mama num ekko speaker phone daanawaa, neththam handsfree kit eka paavichchi karanawaa
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මුංගෙ මේ වයස වැඩි නිසාද හැම එකම තව සීන් වලට ඈදන්න හදන්නෙ ? :dull::oo:
    යකෝ ටැග් එකක් දැම්මත් වැරදියි නෙව :baffled:

    නරක් වෙලා තියෙයි උඹට රත්නේ මස්සිනා කරගත්තොත්......... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eeka thamayi :yes:

    මේ කොසා මාමේ මම සිරාවටම ඔය ටැබ් ගැන වැඩිය දන්නේ නෑ...... ඕක කොහොමද අපේ වැඩ වලට පහසුවක් වෙන්නේ කියලත් ඒ හැටි අදහසක් නෑ........ ඔයා ඕක මොනවටද පාවිච්චි කරන්නේ.....?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කොසා මාමේ මම සිරාවටම ඔය ටැබ් ගැන වැඩිය දන්නේ නෑ...... ඕක කොහොමද අපේ වැඩ වලට පහසුවක් වෙන්නේ කියලත් ඒ හැටි අදහසක් නෑ........ ඔයා ඕක මොනවටද පාවිච්චි කරන්නේ.....?
    laptop eka wenuwata oka thamai mama paavichchi karanne. mage normal karana wada okkoma oken puluwan.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට එහෙම නැතිව ඕක කනේ තියාගෙන පාරක නැවතිලා කෝල් එකක් ගන්නත් ලැජ්ජනේ........
    bill pothak kane thiyagaththa wage thamai! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙගෙ සනිය :love:
    නැගනිය එලවන නිසා මොකක්ද වෙලා :baffled:
    මූ ඒකෙ සෙකන්ඩ් ගියර් එක දාන්නෙ ලේලන්ඩ් එකක දානවා වගෙ...:dull::rofl:
    මට අද උදේ මතක් උනේ ඕක පොටෝ එකක් දැකලා :rofl:

    සනිය සෙකන්ඩ් එකට දාන විදිහ මාමෙ :rofl::love:

    :oo: ඒක මිසක්.... ඔව් බං.... ඒකි කාර් එකේ යතුරු කට කාලා, ගියර් ටික කාලා..... මට එපා වෙලා තියෙන්නේ ඕයි...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: :frown: මගුලක් කතා කරනවා.... ටැබ් එකක් උස්සන් ගෙදර ගියොත්, කොසු පාරක් කන්න වෙන්නේ....... :rofl: :P
    ada kohomath umba viskothuwak wath genichche neththam kosu paarak hambeyi.. :dull:
     
    Status
    Not open for further replies.