EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කමෙන්ට් එක දැක්ක ! පෙර වැරදි තියෙන සියල්ලදත් සුදනලව ආශ්‍රය කරන්න එපා තමුන්ගේ කීර්ති නාමෙට කැළලක් වෙයි ! ඇහැට ඇඟිල්ලෙන් ඇනලා සැප සනීප ඇහැවූවට වැඩක් නෑ !
    උඹ "පොන්සිය" කියල බැනල තියෙද්දිත් මම ඒ සේරම අතෑරලා කථා කලේ මගේ හිතේ මොකුත් නැති නිසා.
    ඔය ටැග් දෙකෙන් එකක් මගේ නෙමේ.
    ඒ වෙලේ ඇරගත්ත, මම හිතුවේ ඒක ඉවරයි කියල. ඒක එහෙම නැතිව උඹ ගෑනියෙක් වගේ එලෝ එලෝ පලිගන්න විදියේ ඩයල් එකක් කියල දන්නවනම් උඹත් එක්ක එල්ලි එල්ලි කතාවට එන්නේ නෑ.
    very sorry තරින්ද මහත්තයෝ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටහුඩු පුහුල් හොරා කරෙන් දැනේ :rofl: මම කාගෙවත් පස්සේ එලෝ එලෝ ආවෙත් නෑ එන්නෙත් නෑ ! පස්සෙන් ඇවිත් දෙයක් අහපු නිසා කිව්වේ ! ගෑනියෙක් ද පිරිමියෙක් ද කියල පෙන්නන්න ඕන නම් වරෙන් :rofl:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    මොකක්ද බං මේ...ඇරගන්නේ නැතුව ඉඳපල්ලකෝ....:oo::baffled::frown::dull::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද බං මේ...ඇරගන්නේ නැතුව ඉඳපල්ලකෝ....:oo::baffled::frown::dull::(

    දෙයක් තියෙනවනම් මූනට කියන්නේ නැතුව යටින් ගේම දෙන එක හරි නෑ !! මම නම් එළිපිටම කිව්වා එච්චරයි.. අනික මම කාවවත් ටාර්ගට් කරලා *න්සියා කිව්වෙත් නෑ තොප්පිය දාගත්තට මට කරන්න දෙයකුත් නෑ :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දෙයක් තියෙනවනම් මූනට කියන්නේ නැතුව යටින් ගේම දෙන එක හරි නෑ !! මම නම් එළිපිටම කිව්වා එච්චරයි.. අනික මම කාවවත් ටාර්ගට් කරලා *න්සියා කිව්වෙත් නෑ තොප්පිය දාගත්තට මට කරන්න දෙයකුත් නෑ :rofl:
    :dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා ඕකට කෝල් කරලා බලපන්, පිස්සු හැදීගෙන එනවද කියලා....:oo:
    uuta call daala wadak ne. mama me umbala dennata call daanna baluwe mokadda me seen eka kilaya ahanna.. saamaanyayen thariyath ekka wali daaganne mama, kaath ekka wath wali nathuwa shape eke inne umba.. dan me mokadda wela thiyenne ? :shocked: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙයක් තියෙනවනම් මූනට කියන්නේ නැතුව යටින් ගේම දෙන එක හරි නෑ !! මම නම් එළිපිටම කිව්වා එච්චරයි.. අනික මම කාවවත් ටාර්ගට් කරලා *න්සියා කිව්වෙත් නෑ තොප්පිය දාගත්තට මට කරන්න දෙයකුත් නෑ :rofl:

    :frown: නවත්තගනිල්ලා බං මේ පයන්න මගේ යකා අවුස්ස ගන්නේ නැතුව..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    uuta call daala wadak ne. mama me umbala dennata call daanna baluwe mokadda me seen eka kilaya ahanna.. saamaanyayen thariyath ekka wali daaganne mama, kaath ekka wath wali nathuwa shape eke inne umba.. dan me mokadda wela thiyenne ? :shocked: :eek:
    මම මොකුත් කලේ නෑ බන්....:(:sorry:
     
    Status
    Not open for further replies.