EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?:angry::angry:
    :yes::yes::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    30d9c1l.jpg


    ගැලරියෙන් බියර් එකට මාරු උනා..... මේ ගෑණු එක්ක බෑ ඕයි..... :angry:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    30d9c1l.jpg
    [/IMG]

    ගැලරියෙන් බියර් එකට මාරු උනා..... මේ ගෑණු එක්ක බෑ ඕයි..... :angry:
    මට පේන්නේ අද ගෙදර කවුරුවත් නැතිව මූ චන්ඩියා වෙලාද කොහෙද...:baffled::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    30d9c1l.jpg
    [/IMG]

    ගැලරියෙන් බියර් එකට මාරු උනා..... මේ ගෑණු එක්ක බෑ ඕයි..... :angry:

    ගැලරිය පෙන්නා බියර් ගැසීම :rofl: කතාව බුරියානි වැඩ තෝසේ !! :rofl: මොනවා උනත් ඔය දෙකම විසිකරපන් දැන් ! :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලපන් බන් මේ යකාට මම දෙසුව හවස ඔය වැඩේ කරන්න එපා කියල මේ මොට්ටයා කියන මගුලක් අහල නෑනේ .. දැන් කෝල් කරා මරු කියෝනව !! :dull:

    අනේ මන්දා බං මූ නම්... මට මෙතන ප්‍රසිද්ධියේ අමතන්න බෑ මූට... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බං මූ නම්... මට මෙතන ප්‍රසිද්ධියේ අමතන්න බෑ මූට... :angry:

    නිකන් දවසක නම් කමක් නෑ මෙච්චර දෙයක් වෙලත් බලහන්කො මූ ! :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට තමා ඕක කරගන්න බැරි. මම විකුනපු කාර් එක හප්පගෙන. ඉන්ෂුවරන්ස් එක තිබුනේ මගේ නමට. ක්ලෙම් එකේ වැඩ සේරම දවස් තුන හතර යනකොට නුවර ඉඳන්ම ඌ කරගෙන. අද මම අත්සන් කරලා දුන්න.

    මේක මගේම වෙලාව බං... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඒජන්ට ට ඇමතුවා... ඌ කිව්වා දවස් දෙක තුනකින් චෙක් එක එයි කියලා... අනේ මන්දා බං... හරිගියේ නැත්නම් යනවා හෙඩ් ඔෆිස්... ගිහිල්ලා අමතනවා..

    :frown: අපෙත් බස් දෙකේම ක්ලේම් ඈවිත් නෑ බං.... ඒජන්ට් ට මමත් අද ඈමතුවා..... :angry:
     
    Status
    Not open for further replies.