උඹ "පොන්සිය" කියල බැනල තියෙද්දිත් මම ඒ සේරම අතෑරලා කථා කලේ මගේ හිතේ මොකුත් නැති නිසා.මම කමෙන්ට් එක දැක්ක ! පෙර වැරදි තියෙන සියල්ලදත් සුදනලව ආශ්රය කරන්න එපා තමුන්ගේ කීර්ති නාමෙට කැළලක් වෙයි ! ඇහැට ඇඟිල්ලෙන් ඇනලා සැප සනීප ඇහැවූවට වැඩක් නෑ !
ඔය ටැග් දෙකෙන් එකක් මගේ නෙමේ.
ඒ වෙලේ ඇරගත්ත, මම හිතුවේ ඒක ඉවරයි කියල. ඒක එහෙම නැතිව උඹ ගෑනියෙක් වගේ එලෝ එලෝ පලිගන්න විදියේ ඩයල් එකක් කියල දන්නවනම් උඹත් එක්ක එල්ලි එල්ලි කතාවට එන්නේ නෑ.
very sorry තරින්ද මහත්තයෝ.
මම කාගෙවත් පස්සේ එලෝ එලෝ ආවෙත් නෑ එන්නෙත් නෑ ! පස්සෙන් ඇවිත් දෙයක් අහපු නිසා කිව්වේ ! ගෑනියෙක් ද පිරිමියෙක් ද කියල පෙන්නන්න ඕන නම් වරෙන් 







