kbkta ali aarakshaawak karalaa wage..Sanjeeta kawruth mokuth kiyanna epa hariya....![]()

mage eka 16GB.. 8GB num e series ekema eeta wada adu spec ekak thiyana model ekak..



මාත් කවදා හරි බැන්ද දවසක පාටිත් නැතුව ,ගෙදරට ගෙනත් බීලා බීලා, අර කොහෙවත් ඉන්න ගෑනිට අමතනවා ඇමතිල්ලක්බලපන්, දැන් ගුරාට වඩා ගෝලයා එල.....
දැක්කනේ ඊටේ කිඹුල් රේඩියෝ එකේ...... ගුරා කැලේ..... ගෝලයා ජෙට් එක වගේ......
![]()



කොසා යනවට ඇයි මෙතරම් කැමති ?උඹ ඕවා ගණන් ගන්න එපා..... අපි සහයෝගෙන් ත්‍රෙඩ් එක කමු බං......
![]()


බෝතලේ සිංහයා නෙවේ..... කාසි තුනේ මෙලෝ රහක් නැති එක..... 
kbkta ali aarakshaawak karalaa wage..![]()

අවසර ලැබුනෙ නෑ බන් ..අර පොඩ්ඩට ගන්නව කිවුව එක ගැන අහන්නයි හැදුවෙ
![]()
අවසර ඕනා නෑ.... උඹ ගනින්.... මමනේ කියන්නේ.....

පැය හයක් නම් විතරමයි..... එතකොට ඉතින් මල්ටි quote ත්‍රෙඩ් එකටම දෙකක් වගේ තියෙයි..... 
Sanjeeta kawruth mokuth kiyanna epa hariya....![]()

මූ මොකාටද එන්න යන්නේ......??මාත් කවදා හරි බැන්ද දවසක පාටිත් නැතුව ,ගෙදරට ගෙනත් බීලා බීලා, අර කොහෙවත් ඉන්න ගෑනිට අමතනවා ඇමතිල්ලක්![]()

ඌ මං ගැන නං දන්නවා... ඌ හිතුවද දන් නෑ නෙ.. ඔය වගේ ගනං කිව්වම උඹ වගේ උං නිතර නිතර කෝල් කර කර ප්‍රස්න කෝටියක් විතර අහයි කියලා...හපොයි ගෙනාපු මනුස්සයා හිතන ඉන්නවද දන්නේ නෑ මෙහෙ ඉන්නේ වැඩිපුරම සංකපාලයා ජාතියේ එවුන් කියලා.......![]()

අන්න දැක්කද දවසක් හරි බයික් ලිෆ්ට් එකක් දීපු එකේ කෙලෙහිගුනේ![]()
ehema unaama oka lindata yana waara gaana behewin adu wenawane..කොසා යනවට ඇයි මෙතරම් කැමති ?![]()

නෑ නෑ ඒක අඩු කරන්න වෙලා තියෙනවා.... පැය ගානක් නෙවෙයි.. මොලයක් කියලා එකක් තියෙනවා නේ.. කල්පනා කරලා බලලා...අවසර ඕනා නෑ.... උඹ ගනින්.... මමනේ කියන්නේ.....
![]()
පැය හයක් නම් විතරමයි..... එතකොට ඉතින් මල්ටි quote ත්‍රෙඩ් එකටම දෙකක් වගේ තියෙයි.....
![]()




එකෙන්ම....ආදර්ශය![]()

ඈහ්හ්හ්...... මොකෝ මේ මං ගැන අනුකම්පා හිතිලා......![]()
පරිස්සමින් මචෝ..... ලිබර්ටි කේස් එක ඉවර වෙලා.... "ගේ" කේස් එකකට එනවද දන්නේ නෑ මූ....... 
guraata saha goyalaata warning dee atha.
wena kisiwak noapawasami.
අපි පව් නැද්ද යකෝව්....... 
ආ.. ඒකද..ehema unaama oka lindata yana waara gaana behewin adu wenawane..![]()

ඒ වුනාට තව පොඩ්ඩෙන් උඹේ හෙල්මට් ඒක නිසා අරූ හුස්ම හිර වෙලා කුරියා ගහනවා.......

ඇයි ඌට ෆුල්ෆේස් පුරුදු නැද්ද ? 
නෑ නෑ ඒක අඩු කරන්න වෙලා තියෙනවා.... පැය ගානක් නෙවෙයි.. මොලයක් කියලා එකක් තියෙනවා නේ.. කල්පනා කරලා බලලා...
එකෙන්ම....![]()
තියෙනවද කියළ කල්පනා කරල 