eepara num kbk kelinma wagaa linde![]()



හරි හරි බලලා පේජ් එක ගානේ හරි මල්ටි ගහමු වෙලාවේ හැටියට.....
![]()


ත්රෙඩ් එකට බම්ප් එකක් දාමුද අපි.....??
![]()


මටත් හිතුනා 



කොටියා කෑවෝ එකේ අනික තමා තොට වෙන්නෙ කොයි වෙලාවෙ හරි![]()
කොසා ඔය කිව්වට යන්නේ නෑ බව මම දන්නවා..... ගියොත්, අර එකෙක්ව ගෙන්නුවා වගේ, පොල් ගහලා හරි ගෙන්වනවා......
![]()


බලමුකො .. මං නං කෝකටත් මේ ක්රමේට පුරුදු වෙනවාඌ ඔය කිව්වට යන්නේ නෑ.... ගියොත් ගෙන්ව ගන්න හැටි මම දන්නවා.....
![]()



