EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙන් අහනවා කව්ද අමුඩේ කව්ද ෆුක කියල :oo: මට රත්නේගේ හත්මුතු පරම්පරාවම මතක් උනා :dull::shocked:
    :rofl:
    dan deepanko uththara.. sanjiyage prashna paththara oowata wadiya hondai! :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන් ජෝතිෂ්‍ය, වලි එකී නොකී අරව මේවා ඔක්කොම කථා වෙලා :shocked: .. මම කිරියට අවේ නැති ඒවත් අපේ කෙනාට කියල .. කාල වරෙන් කෝ දැන් .. කෝච්චියට බෙල්ල තියන්න තමා වෙන්නේ ගඟේ පනිනවා කෙසේ වෙතත් :rofl:

    මගෙන් අහනවා කව්ද අමුඩේ කව්ද ෆුක කියල :oo: මට රත්නේගේ හත්මුතු පරම්පරාවම මතක් උනා :dull::shocked:

    රත්නෙය තකහනියක්ම ඇවිත් කොරපු හරිය මදැයි :rofl::baffled:

    :rofl:
    dan deepanko uththara.. sanjiyage prashna paththara oowata wadiya hondai! :lol:

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂොපින් පාරක් දාල එන්නම් :D දැන් මොන කඩේට යන්නද මන්ද !:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :frown:

    :oo: හැබැයි කෑම ටික නම් සුපිරි ආ.... :D

    සුපිරි ද ? මම නම් මේ දැන් බන් කෑවේ මෙලෝ රහක් නෑ කියල බැන බැන :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් රිජෙක්ට් හම්බ දේවල් ගන්න කියල ගියා අර නිරෝමි මගුලට චා මැක්ස් ඇඳුම් නේ තියෙන්නේ !! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැටහුනේ නෑ :baffled::rolleyes: පවසනු මැනවි !! .. දෙන්නට බලෙන්ම කවෝල ඇරියා .. හිට්ලර් ගේ අක්කා දෙසයි දැන් උන් දෙන්නට !! මුන් දෙන්න ගැරේජ් යනවා කියල ඇවිත් තියෙන්නේ ! :rofl:

    :rofl: හිට්ලර්ගේ අක්කා බුම්මන් හිටියා..... හෆොයි..... බොරු දාහක් කියලා ශේප් උනා, ගැරේජ් කාරයගේ අම්මා මුත්තා මතක් කරවලා...... :P
     
    Status
    Not open for further replies.