hapoi! rathneth indala indala sira gemak deela thiyenne!![]()
අර හනුමන්තා පරාදයි මූට

hapoi! rathneth indala indala sira gemak deela thiyenne!![]()

මගෙන් අහනවා කව්ද අමුඩේ කව්ද ෆුක කියලමට රත්නේගේ හත්මුතු පරම්පරාවම මතක් උනා
![]()

dan deepanko uththara.. sanjiyage prashna paththara oowata wadiya hondai!![]()

ඔව් බන් ජෝතිෂ්ය, වලි එකී නොකී අරව මේවා ඔක්කොම කථා වෙලා.. මම කිරියට අවේ නැති ඒවත් අපේ කෙනාට කියල .. කාල වරෙන් කෝ දැන් .. කෝච්චියට බෙල්ල තියන්න තමා වෙන්නේ ගඟේ පනිනවා කෙසේ වෙතත්
![]()
මගෙන් අහනවා කව්ද අමුඩේ කව්ද ෆුක කියලමට රත්නේගේ හත්මුතු පරම්පරාවම මතක් උනා
![]()

dan deepanko uththara.. sanjiyage prashna paththara oowata wadiya hondai!![]()

රත්නෙය තකහනියක්ම ඇවිත් කොරපු හරිය මදැයි![]()

ටොයින්...
අපේ ගෙදරට උල්කාපාත 2ක් කඩාපාත් වෙනවලු බියගමින්![]()
ආව ගොන් කම ඕයි.... අපි දෙන්නම ජබුක් නේ......!! 

හික් හික් .. ඔව් මුන් දෙන්න කන්න ඉල්ලනවා![]()

හැබැයි කෑම ටික නම් සුපිරි ආ.... 
![]()
හැබැයි කෑම ටික නම් සුපිරි ආ....
![]()

ආව ගොන් කම ඕයි.... අපි දෙන්නම ජබුක් නේ......!!
![]()

වැටහුනේ නෑපවසනු මැනවි !! .. දෙන්නට බලෙන්ම කවෝල ඇරියා .. හිට්ලර් ගේ අක්කා දෙසයි දැන් උන් දෙන්නට !! මුන් දෙන්න ගැරේජ් යනවා කියල ඇවිත් තියෙන්නේ !
![]()
හිට්ලර්ගේ අක්කා බුම්මන් හිටියා..... හෆොයි..... බොරු දාහක් කියලා ශේප් උනා, ගැරේජ් කාරයගේ අම්මා මුත්තා මතක් කරවලා...... 
මට ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ !![]()
මගේ වෝල් එකේ මරිසියක් දාලා නේද.....?? හිටු අක්කට කම්ප්ලේන් කරනවා මම...... 

මූ හැමදාම ගැරේජ් යන්නෙ, ඔයිල් මාරුකරගන්නෙ බාසුන්නැහෙට කියලද දන්නෑ![]()
මම උඹට අයියේ....... 