අනේ පලයන් උඹේ රෙද්දේ ආයුධඋඹ බඩගාගෙන ගිහිල්ල ශේප් උනා කියල කියලා
![]()
හිටුකෝ මෙයාට අමතන්න .....
මම යයි බඩගාගෙන..... 
අනේ පලයන් උඹේ රෙද්දේ ආයුධඋඹ බඩගාගෙන ගිහිල්ල ශේප් උනා කියල කියලා
![]()
හිටුකෝ මෙයාට අමතන්න .....
මම යයි බඩගාගෙන..... 
හික් ෆට්ටම කතාව උඹල දෙන්න යාලු වෙච්ච කතාවත් කියලහපෝයි මට එපා උනා
මටත් බැරිද ජොබක් සෙට් කොරල දෙන්න ?![]()

අම්මේ මුන් තව ටිකක් කතා කර කර හිටියා නම්, මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ...... 
මෙන්න මේක බලලා කියනවා, කියලා නෙවේ, අක්කා අහපු නිසා කිව්වලු...... 
අක්කා කියල තියෙන ඒවා මෙතන දාන්න බෑ උඹව ලිදට දාන්න බැරි නිසා...... 

PM කරපියෝඉඳලා ඉඳලා උඹත් එහෙනම් වගා ලිඳකම වැටුනා...![]()
වැටුන නෙමේ මූ තල්ලු කරා![]()

මිණියා ශේප් එකේ බලන් ඉන්නවාවරෙන් වරෙන් !! පරණ කේස් ඔක්කොම ඉවරයි යාලුවෝ වගේ ඉමු
![]()
ඌටත් ඉතිං හිතෙන්න ඇති ඔච්චර අතිජාත සහෝදර මිත්රයටත් තමන් සදාකල් ඉන්න ලිද පොඩ්ඩක් පෙන්නුවොත් හොඳයි කියලා...![]()

PM කරපියෝ
PM කරන්ඩත් කියන්න එපායේ ඕයි.....!! 
අරක කිව්වා මේක කිව්වා කියනවා මිසක්, හරියකට කියන්නේ නෑ...... 
මේ ත්රෙඩ් එකේ කට ඇරලා කතා කරන්නත් බයයි උඹලගේ බිරින්දෑවරුන් මෙක බලං ඉන්නවනේ... ඒත් ඉතිං කොරන්න දෙයක් නෑ... බොලා තේරුම් කරල දීපල්ලා ඒ කතා අදාල වෙන්නේ මෙතනට විතරයි කියලා...

umbe demawpiyangen ahapan ada dawal indan hachin yanawada kiyalaaaaawemi yahathin

umbe demawpiyangen ahapan ada dawal indan hachin yanawada kiyala![]()

eyi ee