EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් ෆට්ටම කතාව උඹල දෙන්න යාලු වෙච්ච කතාවත් කියල :rofl: හපෝයි මට එපා උනා :P

    මටත් බැරිද ජොබක් සෙට් කොරල දෙන්න ? :rofl:

    :rofl::P අම්මේ මුන් තව ටිකක් කතා කර කර හිටියා නම්, මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ...... :rofl::P

    :oo: මෙන්න මේක බලලා කියනවා, කියලා නෙවේ, අක්කා අහපු නිසා කිව්වලු...... :baffled::dull:

    :oo: අක්කා කියල තියෙන ඒවා මෙතන දාන්න බෑ උඹව ලිදට දාන්න බැරි නිසා...... :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :baffled: PM කරපියෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිණියා ශේප් එකේ බලන් ඉන්නවා :P වරෙන් වරෙන් !! පරණ කේස් ඔක්කොම ඉවරයි යාලුවෝ වගේ ඉමු :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ත්‍රෙඩ් එකේ කට ඇරලා කතා කරන්නත් බයයි උඹලගේ බිරින්දෑවරුන් මෙක බලං ඉන්නවනේ... ඒත් ඉතිං කොරන්න දෙයක් නෑ... බොලා තේරුම් කරල දීපල්ලා ඒ කතා අදාල වෙන්නේ මෙතනට විතරයි කියලා...
     
    :no:
     
    Status
    Not open for further replies.