EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ewapan.......

    attachment.php
     

    Attachments

    • cake.jpeg
      cake.jpeg
      5.2 KB · Views: 55

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බඩගින්නට pringles.......? යකෝ තියෙන්නේ කලා ඇටයක් සයිස් බඩක්ද ඕව කෑවම බඩ පිරෙන්න......?

    මොකෝ දිව දොට්ට.......?

    :shocked: prashna goda :baffled:

    1. badaginnatamada kanne ?
    2. ai ubata ali badakda thiyenne ?
    3. credit card company deka thunakata katha karala wisthara ahuwe nedda ? (Sampath/ HNB/ HSBC)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: prashna goda :baffled:

    1. badaginnatamada kanne ?
    2. ai ubata ali badakda thiyenne ?
    3. credit card company deka thunakata katha karala wisthara ahuwe nedda ? (Sampath/ HNB/ HSBC)


    1- නෑ උඹට බඩගින්නක් ආවා කියපු නිසා ඇහුවේ......
    2- නෑ මම ලිබර්ටියා නොවෙමි...... :no:
    3- නෑ ඒවාට කතා කරන්න කලින් දන්නා කියන කවුරු හරි පාවිච්චි කරනවාද එයාලා මොකද කියන්නේ කියලා දැනගන්න ඕනේ........ ඕකව අර අය එයාලගේ අවාසි කියයිද නෑනේ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් අවසාන තීරණය කුමක්ද ?
    සම්පත් ක්‍රෙඩිට් කාඩ් පිළිබඳ

    ආහ් කිං අයියා...... :)

    අවසාන තිරනෙකට එන්න තරං තාමත් මට ප්‍රමාණවත් තොරතුරු ලැබුනේ නෑ කිං බ්‍රදර්.......
     

    kingdewi

    Well-known member
  • සමාවෙන්න ඕනේ ඇනයක් උනා නම් ප්‍රශ්න අහලා........

    ආහ් කිං අයියා...... :)

    අවසාන තිරනෙකට එන්න තරං තාමත් මට ප්‍රමාණවත් තොරතුරු ලැබුනේ නෑ කිං බ්‍රදර්.......

    .මමත් අහන්නම් කෝ අපේ උන්ගෙන් සම්පත් කාර්ඩ් පාවෙච්ච් කරනවද කියලා
    හැබැයි මම දන්න තරමින් මහජන බැංකුවේ කාඩ් එක තමයි ෆික්ස්ඩ් චාජස් අඩුම කාඩ් එක කියල කියන්නෙ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    .මමත් අහන්නම් කෝ අපේ උන්ගෙන් සම්පත් කාර්ඩ් පාවෙච්ච් කරනවද කියලා
    හැබැයි මම දන්න තරමින් මහජන බැංකුවේ කාඩ් එක තමයි ෆික්ස්ඩ් චාජස් අඩුම කාඩ් එක කියල කියන්නෙ

    ගොඩක්ම ඉස්තුතියි කිං බ්‍රදර්........ :)

    මම මහජන බැංකුවේ ඒක ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑ...... ඒත් මේ ඒක ඒක ඩිස්කවුන්ට්, ඔෆර් එහෙම වැඩි සම්පත් බැංකුවේ එකේ නේද.......?
     
    Status
    Not open for further replies.