ඒකට ගන්නෙ cream crackers නේ?
pringles mathak karagena cream crackers kanawa 
badaginnak awa
![]()
pringles mathak karagena cream crackers kanawa
![]()
credit card ප්‍රශ්න පත්තරේටමොකෝ දිව දොට්ට.......?

බඩගින්නට pringles.......? යකෝ තියෙන්නේ කලා ඇටයක් සයිස් බඩක්ද ඕව කෑවම බඩ පිරෙන්න......?
මොකෝ දිව දොට්ට.......?
prashna goda 
credit card ප්‍රශ්න පත්තරේට![]()
සමාවෙන්න ඕනේ ඇනයක් උනා නම් ප්‍රශ්න අහලා........
prashna goda
1. badaginnatamada kanne ?
2. ai ubata ali badakda thiyenne ?
3. credit card company deka thunakata katha karala wisthara ahuwe nedda ? (Sampath/ HNB/ HSBC)

nae eka uta the bonna dunne![]()
"එන්න නංගි, මම short cut එකක් දන්නවා" කියලා අර් කැලෑපාරට ගෙනනියන්නනෙ ඔය ප්ලෑන?![]()
මගුල..... ඒ කටු ගොඩ අරන් කොහේ යන්නද බං..... 
දැන් අවසාන තීරණය කුමක්ද ?
සම්පත් ක්‍රෙඩිට් කාඩ් පිළිබඳ
![]()
![]()
![]()
මගුල..... ඒ කටු ගොඩ අරන් කොහේ යන්නද බං.....
![]()
සමාවෙන්න ඕනේ ඇනයක් උනා නම් ප්‍රශ්න අහලා........
ආහ් කිං අයියා......![]()
අවසාන තිරනෙකට එන්න තරං තාමත් මට ප්‍රමාණවත් තොරතුරු ලැබුනේ නෑ කිං බ්‍රදර්.......
.මමත් අහන්නම් කෝ අපේ උන්ගෙන් සම්පත් කාර්ඩ් පාවෙච්ච් කරනවද කියලා
හැබැයි මම දන්න තරමින් මහජන බැංකුවේ කාඩ් එක තමයි ෆික්ස්ඩ් චාජස් අඩුම කාඩ් එක කියල කියන්නෙ
