EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල... :) ඔය ඉන්නේ මතක අය... :cool:
    ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන ගමන්... ඔය සින්දුව,කුසුම් පිපී තුරුමතේ,අදුර බිදින්නට රැයක් දවාලූ, වගේ සින්දු ඇහිලම කටපාඩං වෙලා තිබුනා :cool::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒ කාලේ මරු.... දැන් ඕවා ඇහෙන්නෙත් නෑ..:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කාලේ මරු.... දැන් ඕවා ඇහෙන්නෙත් නෑ..:(
    ඒකනෙ... හැබැයි එස් එල් බී සී එක තාම පරණ සින්දු ටිකක් දානවා... පරිසර සිරිසර කියලා එකකුත් යනවා.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකනෙ... හැබැයි එස් එල් බී සී එක තාම පරණ සින්දු ටිකක් දානවා... පරිසර සිරිසර කියලා එකකුත් යනවා.. :yes:

    ඔව් ඔව්.. ඒක නම් අහල තියෙනවා... ඒ කාලේ උදේට ඇහෙන්නෙ දේශාහිමානී ගීත...:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
    සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි.... :)

    උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..? :cool:
    ජෝතිපාලගේ බීමත් හඬින් ඕක කියනවා ඇහුනාම දවසම ඉවරයි :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෝතිපාලගේ බීමත් හඬින් ඕක කියනවා ඇහුනාම දවසම ඉවරයි :P

    අඩෝ බීමත් හඬ කියලා අපහාස කරන්න එපා යකෝ.. ඒ වොයිස් එකට ගහන්න ව්යිස් එකක් නෑ.. නියම පිරිමි කටහඬක්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කාලේ මරු.... දැන් ඕවා ඇහෙන්නෙත් නෑ..:(
    ෂා fm වෙනුවට වෙලඳ සේවය ඇහුවා නං තාමත් ඕවා අහන්න පුලුවන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෂා fm වෙනුවට වෙලඳ සේවය ඇහුවා නං තාමත් ඕවා අහන්න පුලුවන්..

    ඒක තමයි අපේ අහන්නේ... ලඟදි ඉඳන් රේඩියෝ එක කැඩිලා දැන් ඇහෙන්නේ නෑ ඕවා.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ බීමත් හඬ කියලා අපහාස කරන්න එපා යකෝ.. ඒ වොයිස් එකට ගහන්න ව්යිස් එකක් නෑ.. නියම පිරිමි කටහඬක්..
    මුල් කාලෙ නං එහෙම එකක් තිබුනා, පහූවෙන කොට නං දැං සු‍රේන්ද්‍ර පෙරෙරාට තියන වොයිස් එක තමයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුල් කාලෙ නං එහෙම එකක් තිබුනා, පහූවෙන කොට නං දැං සු‍රේන්ද්‍ර පෙරෙරාට තියන වොයිස් එක තමයි..

    ජෝතිපාල විහිං නාස්ති වුනා... :(
    ඔය සුරේන්ද්‍ර කියන එකාගෙ නම අහන්නවත් මම කැමති නෑ... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී වගේ ප්‍රශ්න අහන උන් දෙතුන් දෙනෙක් හිටියොත් රත්නෙට බඩුම තමා....:dull::dull:

    මම තොගේ ජාතිය වෙච්චි බත් කන හරක් ජාතියේ එකෙක් නෙවෙයි ඔන්න ඔහේ වෙන දෙයක්, කරන දෙයක් කට ඇරගෙන බලන ඉන්න........ උඹට කවුරුහරි ඇවිත් පු* අරින්න හැදුවත් උඹනම් අහන එකක් නෑ අඩුගානේ අනේ ඇයි මට පු* අරින්න හදන්නේ කියලවත් සද්ද නැතුව දික් කරගෙන ඉඳි...... මට දෙයක් දැනගන්න තියෙනවානම් මම අහනවා ඕන හාල්පාරුවෙක්ගෙන්........ ඒකට මෙතන ඉන්න උඹ වගේ සම හරක් අනිත් එවුන්ටත් කසන්න ගත්තාට මට ප්‍රශ්නයක් නෑ....... මම ප්‍රශ්න අහලා දැනගන්න දෙයක් මගේ දැනුමට එකතු වෙනවා මිසක් ඒක මගේ වෙන දෙකට එකතු වෙන්නේ නෑ........ ඒ වගේම උඹටත් දෙයක් දැනගන්න ඕනේ නම් බය නැතුව මගෙන් හරි අහපන් මල්ලි මම දන්නා දෙයක්නම් අකුරක් නෑර කියලා දෙනවා උඹට හිනා වෙන්නෙවත් ජෝක් එකට ගන්නෙවත් නැතුව........
     
    බොටත් මූලග්ගින්න බෝ වෙලාද...? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම තොගේ ජාතිය වෙච්චි බත් කන හරක් ජාතියේ එකෙක් නෙවෙයි ඔන්න ඔහේ වෙන දෙයක්, කරන දෙයක් කට ඇරගෙන බලන ඉන්න........ උඹට කවුරුහරි ඇවිත් පු* අරින්න හැදුවත් උඹනම් අහන එකක් නෑ අඩුගානේ අනේ ඇයි මට පු* අරින්න හදන්නේ කියලවත් සද්ද නැතුව දික් කරගෙන ඉඳි...... මට දෙයක් දැනගන්න තියෙනවානම් මම අහනවා ඕන හාල්පාරුවෙක්ගෙන්........ ඒකට මෙතන ඉන්න උඹ වගේ සම හරක් අනිත් එවුන්ටත් කසන්න ගත්තාට මට ප්‍රශ්නයක් නෑ....... මම ප්‍රශ්න අහලා දැනගන්න දෙයක් මගේ දැනුමට එකතු වෙනවා මිසක් ඒක මගේ වෙන දෙකට එකතු වෙන්නේ නෑ........ ඒ වගේම උඹටත් දෙයක් දැනගන්න ඕනේ නම් බය නැතුව මගෙන් හරි අහපන් මල්ලි මම දන්නා දෙයක්නම් අකුරක් නෑර කියලා දෙනවා උඹට හිනා වෙන්නෙවත් ජෝක් එකට ගන්නෙවත් නැතුව........

    :shocked: හෆෝයි...... ඈති ඈති..... ඔච්චර මල පැන ගන්න එපා උදේ පාන්දරම බං........ :cool::cool: විහිලුවටනේ ඕවා කියන්නේ...... :D:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: හෆෝයි...... ඈති ඈති..... ඔච්චර මල පැන ගන්න එපා උදේ පාන්දරම බං........ :cool::cool: විහිලුවටනේ ඕවා කියන්නේ...... :D:yes:

    ඔව් බං... මේකේ ඉන්න උන් ඉතිං කිව්වොත් කියන්නෙ කට කැඩිච්ච කතානේ... ලේසියෙන් හොඳක් කියනවද..? ඒත් ඉතිං ඔක්කොම විහිලුවට කියන ඒවනේ...
     
    Status
    Not open for further replies.