ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ උදේ 5.45 ට විතර ඉස්සර ඕක ගියා
![]()
එල...
ඔය ඉන්නේ මතක අය... 
ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ උදේ 5.45 ට විතර ඉස්සර ඕක ගියා
![]()
ඔය ඉන්නේ මතක අය... 
ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන ගමන්... ඔය සින්දුව,කුසුම් පිපී තුරුමතේ,අදුර බිදින්නට රැයක් දවාලූ, වගේ සින්දු ඇහිලම කටපාඩං වෙලා තිබුනාඑල...ඔය ඉන්නේ මතක අය...
![]()

ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන ගමන්... ඔය සින්දුව,කුසුම් පිපී තුරුමතේ,අදුර බිදින්නට රැයක් දවාලූ, වගේ සින්දු ඇහිලම කටපාඩං වෙලා තිබුනා![]()

ඒකනෙ... හැබැයි එස් එල් බී සී එක තාම පරණ සින්දු ටිකක් දානවා... පරිසර සිරිසර කියලා එකකුත් යනවා..ඒ කාලේ මරු.... දැන් ඕවා ඇහෙන්නෙත් නෑ..![]()

ඒකනෙ... හැබැයි එස් එල් බී සී එක තාම පරණ සින්දු ටිකක් දානවා... පරිසර සිරිසර කියලා එකකුත් යනවා..![]()

ජෝතිපාලගේ බීමත් හඬින් ඕක කියනවා ඇහුනාම දවසම ඉවරයිසමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි....
උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..?![]()

ජෝතිපාලගේ බීමත් හඬින් ඕක කියනවා ඇහුනාම දවසම ඉවරයි![]()
ෂා fm වෙනුවට වෙලඳ සේවය ඇහුවා නං තාමත් ඕවා අහන්න පුලුවන්..ඒ කාලේ මරු.... දැන් ඕවා ඇහෙන්නෙත් නෑ..![]()
ෂා fm වෙනුවට වෙලඳ සේවය ඇහුවා නං තාමත් ඕවා අහන්න පුලුවන්..

මුල් කාලෙ නං එහෙම එකක් තිබුනා, පහූවෙන කොට නං දැං සුරේන්ද්ර පෙරෙරාට තියන වොයිස් එක තමයි..අඩෝ බීමත් හඬ කියලා අපහාස කරන්න එපා යකෝ.. ඒ වොයිස් එකට ගහන්න ව්යිස් එකක් නෑ.. නියම පිරිමි කටහඬක්..
මුල් කාලෙ නං එහෙම එකක් තිබුනා, පහූවෙන කොට නං දැං සුරේන්ද්ර පෙරෙරාට තියන වොයිස් එක තමයි..

සංජී වගේ ප්රශ්න අහන උන් දෙතුන් දෙනෙක් හිටියොත් රත්නෙට බඩුම තමා....![]()
හෆොයි හිටියා හිටියා...... 
rathneta business ekak : http://www.elakiri.com/forum/showthread.php?t=1535368
දැක්කා දැක්කා......
ස්තූති කොස් මාමේ...... 
සංජී වගේ ප්රශ්න අහන උන් දෙතුන් දෙනෙක් හිටියොත් රත්නෙට බඩුම තමා....![]()
මම තොගේ ජාතිය වෙච්චි බත් කන හරක් ජාතියේ එකෙක් නෙවෙයි ඔන්න ඔහේ වෙන දෙයක්, කරන දෙයක් කට ඇරගෙන බලන ඉන්න........ උඹට කවුරුහරි ඇවිත් පු* අරින්න හැදුවත් උඹනම් අහන එකක් නෑ අඩුගානේ අනේ ඇයි මට පු* අරින්න හදන්නේ කියලවත් සද්ද නැතුව දික් කරගෙන ඉඳි...... මට දෙයක් දැනගන්න තියෙනවානම් මම අහනවා ඕන හාල්පාරුවෙක්ගෙන්........ ඒකට මෙතන ඉන්න උඹ වගේ සම හරක් අනිත් එවුන්ටත් කසන්න ගත්තාට මට ප්රශ්නයක් නෑ....... මම ප්රශ්න අහලා දැනගන්න දෙයක් මගේ දැනුමට එකතු වෙනවා මිසක් ඒක මගේ වෙන දෙකට එකතු වෙන්නේ නෑ........ ඒ වගේම උඹටත් දෙයක් දැනගන්න ඕනේ නම් බය නැතුව මගෙන් හරි අහපන් මල්ලි මම දන්නා දෙයක්නම් අකුරක් නෑර කියලා දෙනවා උඹට හිනා වෙන්නෙවත් ජෝක් එකට ගන්නෙවත් නැතුව........

හෆෝයි...... ඈති ඈති..... ඔච්චර මල පැන ගන්න එපා උදේ පාන්දරම බං........ 
විහිලුවටනේ ඕවා කියන්නේ...... 

හෆෝයි...... ඈති ඈති..... ඔච්චර මල පැන ගන්න එපා උදේ පාන්දරම බං........
විහිලුවටනේ ඕවා කියන්නේ......
![]()