ethakota meta mu wadata yanne kakulendaකාලා දිරවලා ඉවර වෙලාද දන්නේ නෑ ෆොටෝ දැම්මේ.....!!
![]()

ඉවර වුනා කිඋවේ ලැප් දෙකට බඩු හම්බවුනාද... (හම්බකලාද )![]()
හදලා දුන්නා....... කූලින් ෆෑන් කේස් එකක්..... HP ලඩු දෙකක්...... 
අප්පටසිරි... උඹට දැන් ඔෆිස් එකෙන් වෑන් එකකුත් දීලද..? පොඩ්ඩක් ඇවිල්ල යන තිබ්බා... ඒ ලඟ බං ඉන්නේ...
ඔෆිස් එකේ වැඩ වලට යන්න තියෙන වෑන් එක..... මට ඒක දීලා නෑ....

එහෙම නැත්නම් මුන් කෙල ගිලින හැටියට, බඩ බුරුල් වෙලා යනවා කාපු අයට...කාලා දිරවලා ඉවර වෙලාද දන්නේ නෑ ෆොටෝ දැම්මේ.....!!
![]()



mata lapak hamba una eken log wenakotama mun gud nyt kiyanawa

සංජී වගේ ප්රශ්න අහන උන් දෙතුන් දෙනෙක් හිටියොත් රත්නෙට බඩුම තමා....ආපු උන් රත්නෙට ප්රසන්ටේෂන් එකක් කරනවද දන්නෑ![]()


සංජී වගේ ප්රශ්න අහන උන් දෙතුන් දෙනෙක් හිටියොත් රත්නෙට බඩුම තමා....![]()

මූ හෙට උදේට මේක දැකල තරහ වෙයිද දන්නේ නෑ...![]()
(වාතයක් වුනානම් සමාවෙයන්.....
)
සමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි....
උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..?![]()
ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ උදේ 5.45 ට විතර ඉස්සර ඕක ගියා