EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆෝයි...... ඈති ඈති..... ඔච්චර මල පැන ගන්න එපා උදේ පාන්දරම බං........ :cool::cool: විහිලුවටනේ ඕවා කියන්නේ...... :D:yes:

    මල පනින්නේ නැද්ද බං මුගේ මේ ලාමක ටින් ටින් කතා වලට........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ මට යකා නැගලා ඉන්නේ...... :frown:

    තව හිට්ලර් කෙනෙක් ද..? :baffled:

    ඕකා ඔය විහිලුවට කියන ඒවනේ... මොකෝ ඔච්චර තරහා ගන්නේ... යකෝ දැන් මේකේ ඉන්න ඔක්කොම එවුන් දුම්මල වරම අරන්නේ ඉන්නේ... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං... මේකේ ඉන්න උන් ඉතිං කිව්වොත් කියන්නෙ කට කැඩිච්ච කතානේ... ලේසියෙන් හොඳක් කියනවද..? ඒත් ඉතිං ඔක්කොම විහිලුවට කියන ඒවනේ...

    :yes: ඒකනේ කියන්නේ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල පනින්නේ නැද්ද බං මුගේ මේ ලාමක ටින් ටින් කතා වලට........

    :rofl: විහිලුවටනේ බං..... ඔහොම හිතනවා නම්, මෙලහකට, තොපි කියන කතා වලට, මම වනගත වෙලා....... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව හිට්ලර් කෙනෙක් ද..? :baffled:

    ඕකා ඔය විහිලුවට කියන ඒවනේ... මොකෝ ඔච්චර තරහා ගන්නේ... යකෝ දැන් මේකේ ඉන්න ඔක්කොම එවුන් දුම්මල වරම අරන්නේ ඉන්නේ... :rolleyes:

    වන් ඇන්ඩ් ඔන්ලි හිට්ලර් ඉතිං කොහුවලින් නේ.....

    නෑ ඔය සිද්ධියේදී ඇත්තටම මගේ හිත රිදීලා ඉන්නේ....... මොකද මම දෙයක් ගැන හාර හාර ප්‍රශ්න අහන්නේ මම ඒ දේ ගැන දැනුවත් වෙන්න මිසක් අනිත් කෙනාව මඩවන අදහසකින් නෙවෙයිනේ...... කොච්චර කිව්වත් ඒ දේ මෙයාලට තේරෙන්නේ නැතුව මට ඒකට මඩ ගහන ඒක නෙවෙයිනේ වටින්නේ...... මම අහන දේවල් හැංගි හොරා හරිටි pm වලින් හරි නෙවෙයිනේ අහන්නේ ප්‍රසිද්ධියේ...... ඉතිං සමහර විට මම වගේම තව ඒ දේ ගැන නොදන්නා එකෙක්ටත් මම ඒ අහපු දේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේකේ තියෙනවා දැකලා.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වන් ඇන්ඩ් ඔන්ලි හිට්ලර් ඉතිං කොහුවලින් නේ.....

    නෑ ඔය සිද්ධියේදී ඇත්තටම මගේ හිත රිදීලා ඉන්නේ....... මොකද මම දෙයක් ගැන හාර හාර ප්‍රශ්න අහන්නේ මම ඒ දේ ගැන දැනුවත් වෙන්න මිසක් අනිත් කෙනාව මඩවන අදහසකින් නෙවෙයිනේ...... කොච්චර කිව්වත් ඒ දේ මෙයාලට තේරෙන්නේ නැතුව මට ඒකට මඩ ගහන ඒක නෙවෙයිනේ වටින්නේ...... මම අහන දේවල් හැංගි හොරා හරිටි pm වලින් හරි නෙවෙයිනේ අහන්නේ ප්‍රසිද්ධියේ...... ඉතිං සමහර විට මම වගේම තව ඒ දේ ගැන නොදන්නා එකෙක්ටත් මම ඒ අහපු දේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේකේ තියෙනවා දැකලා.......

    ඒ මඩ ගැහිල්ලක් නෙමෙයි... ඔය පේන්නේ නැද්ද මුං මට අර ෆොටෝ ගත්ත එකට කියන කතා.. ඔක්කොම පින්තූර ටික හොඳට ගත්තා.. කියන්න දෙයක් නැතිකමට මුං මාව බයිට් කරන්න ගත්තා සිරිසඟබෝ කතාවක් කියලා.. :frown: ඕක ඉතිං ජොලියට කරන දෙයක්.. එකක් අහු වුනහම ඉතිං එක දිගට ඒකම තමයි... රත්නයට ඒ කාලේ කියපුවා දැක්කේ නැහනෙ... අම්මෝ ඌ නිසාම ඉවසං හිටියා... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ මඩ ගැහිල්ලක් නෙමෙයි... ඔය පේන්නේ නැද්ද මුං මට අර ෆොටෝ ගත්ත එකට කියන කතා.. ඔක්කොම පින්තූර ටික හොඳට ගත්තා.. කියන්න දෙයක් නැතිකමට මුං මාව බයිට් කරන්න ගත්තා සිරිසඟබෝ කතාවක් කියලා.. :frown: ඕක ඉතිං ජොලියට කරන දෙයක්.. එකක් අහු වුනහම ඉතිං එක දිගට ඒකම තමයි... රත්නයට ඒ කාලේ කියපුවා දැක්කේ නැහනෙ... අම්මෝ ඌ නිසාම ඉවසං හිටියා... :baffled:

    හොඳයි හොඳයි...... ඒ ප්‍රශ්නේ ඉවරයි මගේ තරහත් ඉවරයි........ එවෙලේ ආපු කේන්තියට කිව්වා මිසක් සීරියස් නෙවෙයි කිව්වේ......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳයි හොඳයි...... ඒ ප්‍රශ්නේ ඉවරයි මගේ තරහත් ඉවරයි........ එවෙලේ ආපු කේන්තියට කිව්වා මිසක් සීරියස් නෙවෙයි කිව්වේ......

    හරි... හරි... දැන් එහෙනම් ඔක්කොම කූල්... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මඩ ගැහිල්ලක් නෙමෙයි... ඔය පේන්නේ නැද්ද මුං මට අර ෆොටෝ ගත්ත එකට කියන කතා.. ඔක්කොම පින්තූර ටික හොඳට ගත්තා.. කියන්න දෙයක් නැතිකමට මුං මාව බයිට් කරන්න ගත්තා සිරිසඟබෝ කතාවක් කියලා.. :frown: ඕක ඉතිං ජොලියට කරන දෙයක්.. එකක් අහු වුනහම ඉතිං එක දිගට ඒකම තමයි... රත්නයට ඒ කාලේ කියපුවා දැක්කේ නැහනෙ... අම්මෝ ඌ නිසාම ඉවසං හිටියා... :baffled:

    Affoi mathrukawa camera eka thahanam wachane oken ganna photo :baffled:
     
    Status
    Not open for further replies.