ගුවන් විදුලියේ ගියාද නම් නොදනී, රේඩිඕඑකේ නම් අහල තියෙනවා....සමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි....
උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..?![]()

හරි හරි ඕයි...... අපි ඉතින් ඔහොම කියන්නේ උඹව බයිට් එකට ගන්නනේ බං..... උඹ අහපන් ඕනා තරම් ප්රශ්න......
![]()
![]()

ඒ මඩ ගැහිල්ලක් නෙමෙයි... ඔය පේන්නේ නැද්ද මුං මට අර ෆොටෝ ගත්ත එකට කියන කතා.. ඔක්කොම පින්තූර ටික හොඳට ගත්තා.. කියන්න දෙයක් නැතිකමට මුං මාව බයිට් කරන්න ගත්තා සිරිසඟබෝ කතාවක් කියලා..ඕක ඉතිං ජොලියට කරන දෙයක්.. එකක් අහු වුනහම ඉතිං එක දිගට ඒකම තමයි... රත්නයට ඒ කාලේ කියපුවා දැක්කේ නැහනෙ... අම්මෝ ඌ නිසාම ඉවසං හිටියා...
![]()

මම ඉවසන් හිටියට, තොපිලව මරාගෙන කන්න මල යකෝ....... 
හොඳයි හොඳයි...... ඒ ප්රශ්නේ ඉවරයි මගේ තරහත් ඉවරයි........ එවෙලේ ආපු කේන්තියට කිව්වා මිසක් සීරියස් නෙවෙයි කිව්වේ......

Affoi mathrukawa camera eka thahanam wachane oken ganna photo![]()
ජබුක්......!!ගුවන් විදුලියේ ගියාද නම් නොදනී, රේඩිඕඑකේ නම් අහල තියෙනවා....![]()

උඹ කියලම නෑ... මේ ලඟදිත් මුන්ගේ කුප්ප කතාවකට උඹත් උල්පන්දම් දීලා තිබ්බා...![]()
රිදිලා......!!![]()
මම ඉවසන් හිටියට, තොපිලව මරාගෙන කන්න මල යකෝ.......
![]()
ඒකනේ බං... මල පනින්නේ නැහැනේ.. 
කාගේත් සුන්දරී ද....ඒ වුනාට උඹට හැමෝමඒකනේ බං... මල පනින්නේ නැහැනේ..
![]()

මට මතක නෑ.. ඔය කැමරා කතාවකටම තමයි... අර දෙකිනා තමයි ඕවා ඇවිස්සුවේ..![]()

හිටපිය.. බ්ලැක්පූල් ගියොත් ගමනේ එක පින්තූරයක්වත් උඹලට දෙන්නේ නෑ...![]()