EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
    සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි.... :)

    උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..? :cool:
    ගුවන් විදුලියේ ගියාද නම් නොදනී, රේඩිඕඑකේ නම් අහල තියෙනවා....:P;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හරි හරි ඕයි...... අපි ඉතින් ඔහොම කියන්නේ උඹව බයිට් එකට ගන්නනේ බං..... උඹ අහපන් ඕනා තරම් ප්‍රශ්න...... :D :yes::cool:
    :yes::yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මඩ ගැහිල්ලක් නෙමෙයි... ඔය පේන්නේ නැද්ද මුං මට අර ෆොටෝ ගත්ත එකට කියන කතා.. ඔක්කොම පින්තූර ටික හොඳට ගත්තා.. කියන්න දෙයක් නැතිකමට මුං මාව බයිට් කරන්න ගත්තා සිරිසඟබෝ කතාවක් කියලා.. :frown: ඕක ඉතිං ජොලියට කරන දෙයක්.. එකක් අහු වුනහම ඉතිං එක දිගට ඒකම තමයි... රත්නයට ඒ කාලේ කියපුවා දැක්කේ නැහනෙ... අම්මෝ ඌ නිසාම ඉවසං හිටියා... :baffled:

    :rofl::P

    :frown: මම ඉවසන් හිටියට, තොපිලව මරාගෙන කන්න මල යකෝ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳයි හොඳයි...... ඒ ප්‍රශ්නේ ඉවරයි මගේ තරහත් ඉවරයි........ එවෙලේ ආපු කේන්තියට කිව්වා මිසක් සීරියස් නෙවෙයි කිව්වේ......


    :cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගුවන් විදුලියේ ගියාද නම් නොදනී, රේඩිඕඑකේ නම් අහල තියෙනවා....:P;)

    ගුවන් විදුලිය කිව්වේ ගුවන් විදුලි සංස්ථාව ගැන.. :dull:
     

    kingdewi

    Well-known member
  • මට මතක නෑ.. ඔය කැමරා කතාවකටම තමයි... අර දෙකිනා තමයි ඕවා ඇවිස්සුවේ.. :frown:

    සුබ සන්ධ්‍යාවක් මල්කවියෝ :P
    හිටපිය.. බ්ලැක්පූල් ගියොත් ගමනේ එක පින්තූරයක්වත් උඹලට දෙන්නේ නෑ... :frown:

    thanx:rofl:
     

    kingdewi

    Well-known member
  • ඒ මඩ ගැහිල්ලක් නෙමෙයි... ඔය පේන්නේ නැද්ද මුං මට අර ෆොටෝ ගත්ත එකට කියන කතා.. ඔක්කොම පින්තූර ටික හොඳට ගත්තා.. කියන්න දෙයක් නැතිකමට මුං මාව බයිට් කරන්න ගත්තා සිරිසඟබෝ කතාවක් කියලා.. :frown: ඕක ඉතිං ජොලියට කරන දෙයක්.. එකක් අහු වුනහම ඉතිං එක දිගට ඒකම තමයි... රත්නයට ඒ කාලේ කියපුවා දැක්කේ නැහනෙ... අම්මෝ ඌ නිසාම ඉවසං හිටියා... :baffled:

    003.gif

     
    Status
    Not open for further replies.