EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    90% ක් විතර නොගන්න පැත්තට තමයි හිත යන්නේ බං........ අපරාදයක් කියලා හිතෙනවා ඕකක් ගන්න ඒක...... ඒත් හදිස්සියකට අතේ සල්ලි නැති වෙලාවක හරි ඕන වේවිද කියලත් හිතෙනවා...... :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට දියන් හොඳේ මම උඹට මුකුත් කියන්නේ නෑනේ......... :rolleyes:

    උඹ කියලම නෑ... මේ ලඟදිත් මුන්ගේ කුප්ප කතාවකට උඹත් උල්පන්දම් දීලා තිබ්බා... :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙම්බා ගතිය තාමත් ඇත...... එනිසා ඇල්වතුරත් නිවලා බොන්නේ මේ දවස් වල........ :baffled:

    අනේ බොල... සෙම න්අම් උනු වතුරනෙ බොන්න ඕනේ. ඇල් වතුර නිවලා බීලා හරියනවද..? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඈහ්හ්හ්....... අඩ්ඩා ආඩවනේ ඒ මොන කුප්පියක්ද.........? :baffled::baffled:

    මට මතක නෑ.. ඔය කැමරා කතාවකටම තමයි... අර දෙකිනා තමයි ඕවා ඇවිස්සුවේ.. :frown:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    90% ක් විතර නොගන්න පැත්තට තමයි හිත යන්නේ බං........ අපරාදයක් කියලා හිතෙනවා ඕකක් ගන්න ඒක...... ඒත් හදිස්සියකට අතේ සල්ලි නැති වෙලාවක හරි ඕන වේවිද කියලත් හිතෙනවා...... :oo:

    hadissiyakata watinawa ban ... anika ekapara loku mudalak yata karala ganna bari deyak avuruddakin dekakin gewanna ganna puluwanne lesiyenma ... math ekak apply karanna baluwe :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වන් ඇන්ඩ් ඔන්ලි හිට්ලර් ඉතිං කොහුවලින් නේ.....

    නෑ ඔය සිද්ධියේදී ඇත්තටම මගේ හිත රිදීලා ඉන්නේ....... මොකද මම දෙයක් ගැන හාර හාර ප්‍රශ්න අහන්නේ මම ඒ දේ ගැන දැනුවත් වෙන්න මිසක් අනිත් කෙනාව මඩවන අදහසකින් නෙවෙයිනේ...... කොච්චර කිව්වත් ඒ දේ මෙයාලට තේරෙන්නේ නැතුව මට ඒකට මඩ ගහන ඒක නෙවෙයිනේ වටින්නේ...... මම අහන දේවල් හැංගි හොරා හරිටි pm වලින් හරි නෙවෙයිනේ අහන්නේ ප්‍රසිද්ධියේ...... ඉතිං සමහර විට මම වගේම තව ඒ දේ ගැන නොදන්නා එකෙක්ටත් මම ඒ අහපු දේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේකේ තියෙනවා දැකලා.......

    :oo: හරි හරි ඕයි...... අපි ඉතින් ඔහොම කියන්නේ උඹව බයිට් එකට ගන්නනේ බං..... උඹ අහපන් ඕනා තරම් ප්‍රශ්න...... :D :yes::cool:
     
    Status
    Not open for further replies.