මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ.........![]()
මටත් ඌට බනින්න හිතෙන්නේ නැහැනේ...
මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම... 
මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ.........![]()
මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම... 
ආ... සන්ජියා 18000 ගහලා නේද..? මම නම් සුභපතන්නේ නෑ... මූ මටත් කලින් ඇවිල්ලා තාම 18000.. යි...![]()


මටත් ඌට බනින්න හිතෙන්නේ නැහැනේ...මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම...
![]()

මල්ලි ළඟකදි ඉඳන් ඔය පැත්තට කොහුවල පිස ගෙන හමන සුළං වත් එනවද වැඩිපුර![]()



ආහ්හ් ඇත්තද.........?
ඔන්න එහෙනං මාත් දෙයියනේ කියලා 18000ක් ගහගත්තා ඈ........![]()
එල එල..... මම හිතන්නේ වැඩිම කෑමක් කන්න ඈත්තේ මේ ත්‍රෙඩ් එකේ තමා උඹ..... 
මටනම් හිතුනේ ඔහොම ත්‍රෙඩ් එකක් දාල කාන්තා පාර්ශවයේ කස්ටිය කොටු කරන්න බැලුවේ, වැඩේ කියන්නේ එක කෙල්ලෙක් වත් සෙට් වෙලා නෑ නේද, කොල්ලෝ ටික දුවන්න දුන්නනේ....මනසින් එහෙම ආතල් ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වගේ...![]()

මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ...![]()

හයියෝ කෑවා...... මොන හිතකින්ද කිං අයියේ මෙවන් සුන්දර මොහොතකට ගඩොලක් ඇදලා ගත්තේ......
ඔය ගඩොල් යෑ....?? කොහු බත් නේ...... 
කියන්නත් බෑ කිං අයියේ මොකද ගෝටා ඔක්කොම ටික සුද්ද කරනවානේ වටේ පිටේ..... ඉතිං එන හුලං කෙලින්ම එනවා ඇති.......![]()


ඌ නෙමේ, මේක කන්න වෙන කකපාලුවෙක් ඉන්නවා....එල එල..... මම හිතන්නේ වැඩිම කෑමක් කන්න ඈත්තේ මේ ත්‍රෙඩ් එකේ තමා උඹ.....
![]()


ඔය ගඩොල් යෑ....?? කොහු බත් නේ......
![]()

ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්‍රෙඩ් එකක හිටියා...![]()
උඹලා නිකන් CID වගේ බං......!! 
කවුද දැන් සමනල් කතාවක් කිව්වේ..? ඔය හිතේ තියෙන දේවල් එලියට දාන්න එපා බොල... දේදුනු දැක්කොත් එහෙම...![]()
ජබුක්...... 
මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ.........![]()
ඒයි මෙන්න මූ පවුල් කඩාකප්පල් කරන්න හදනවෝ ඔන්න මෙතන ඉන්න එවුන මං වෙනුවෙන් සාක්ෂි ඈ........


මල්ලි ළඟකදි ඉඳන් ඔය පැත්තට කොහුවල පිස ගෙන හමන සුළං වත් එනවද වැඩිපුර![]()
හිට්ලර් අංකල් සමග කොහු බත් කන්නා ලිදට..... 
පෝස්ට් ටික කියවල හිටපං ඉස්සෙල්ලා.. කෑලි එහෙන් මෙහෙන් අල්ලන් පනින්නේ නැතුව...![]()


හරිය
ඒක කියලා කියපු එකටයි මම කිව්වේ...... මේකේ කෙල්ලෝ නෑනේ (හිටියත් රත්නෙට
කරයි යෑ...) ඉතිං කොල්ලෝ කොල්ලන්ට
කොරන්නේ නෑනේ සමනලයෝ ගේ කුරුල්ලෝ ඇරෙන්න....... 