EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ නෙමේ, මේක කන්න වෙන කකපාලුවෙක් ඉන්නවා....:baffled::P

    මගේ වම කන නුගේගොඩ පැත්තේ හා දකුණු කන බියගම පැත්තේ..... කන දෙකටම ජබුක්‌ සද්දේ ඇහුනානේ බෝම්බ ගහනවා වගේ.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: ඒ මොකක්ද ඒ සීන් එක....?? අර කෙල්ලෙක් වගේ ඈවිල්ලා, අපේ එක එකා ගේම ඉල්ල ගත්ත ත්‍රෙඩ් එකද......?? :rolleyes:

    ඔව් ඔව්... උඹත් හොරෙන් බලන් ඉඳලා නේද..? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: සිරාවට..... මූ ඉතින් මගේ ෆිට් එකනේ.... ඉදලා හිටලා ඒත් මූට ජාතිය අමතන්නේ නැතුවත් බෑ...... :P

    ඌට අමතලනේ උඹෙ අර ප්‍රසිද්ද උදෘත පාඨය හදාගත්තේ... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බොල :love: එක දාන්නේ ඔය හු*න එකට විතරක් නෙමෙයි...:P
    අම්මප මටත් කලින් බැඳලා තාම :love: symbol එකේ භාවිතය දන්නේ නෑ... :dull:
    :P:lol:
    ඒ අවස්ථාවේදී නම් කවියාගෙන් සාර්ථක ප්‍රති ප්‍රහාරයක්....
     

    kingdewi

    Well-known member
  • :baffled:

    එහෙම කියන්න එපා මලයෝ, කලයක් විතර තියෙන බඩ අඩුකර ගත්තනම් රත්නය ගොඩ....:P
    ගෙදර එක්සයිස් කරන මැසිමකුත් තියෙනවා දැක්ක රෙදි වනලා....

    ඕකෙ දවසට තුපාරක් රෙදි වැනුවම බඩ අඩුවෙනවලු ..
    ..ඕක ගැන නංගි කියපු කතා ටික මේකෙ දැම්මොත් බඩ කෙසේ වෙතත් යුරාගෙ රෙදි නෑ :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    as0906282-1.jpg

    මං බය... උනා​

    අවුලක් නෑ... විහිලු කරපං... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අනේ පල ඩෝ යන්න..... බලාපිය මේ ත්‍රෙඩ් එක, උඹ මේ දවල්ට විතරක් ලොග් වෙලත්, කාලා තියෙන කෑම..... උඹේ කෑම දෙවනි වෙන්නේ, සංකපාලයා, රේඩියෝ ත්‍රෙඩ් කන කෑමට විතරමයි.......!! :baffled::dull:

    ඒ වුනාට මට උඹව පහු කරන්න බෑ.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්...... :) :D
    අනේ වඳින්නම්, ඒ ප්ලග් වෙන ඒවා නම් මෙතන දාන්න එපෝ....:eek::eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනුංගෙ මඩවළවල් වලට පනින්නෙ නැතුව හිටු ..
    ..තොට විහිලු කරන එක නවත්තන්නෙ නෑ :P

    පව් රත්නේ... කොහෙන් ගියත් නානවනේ... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බොල :love: එක දාන්නේ ඔය හු*න එකට විතරක් නෙමෙයි...:P
    අම්මප මටත් කලින් බැඳලා තාම :love: symbol එකේ භාවිතය දන්නේ නෑ... :dull:

    අනේ අම්මප තියෙන අසහනයක මහත.......

    හිතාදර කවි අයියේ, මේ පොලොස් කොට්ටෝරුවෝ මම ඔය :love: ඒක දැම්මේ හුයන්න ගැන හිතාගෙන නෙවෙයි හරිය........
     

    kingdewi

    Well-known member
  • අපි නොදන්නා මොණරතැන්න මූ එනවා මට කොහුබත් ගැන කියලා දෙන්න....... හයියෝ කහවණු......

    :yes::rofl::P
    අවුලක් නෑ... විහිලු කරපං... :P

    එහෙම වරෙං :yes:
    අනේ වඳින්නම්, ඒ ප්ලග් වෙන ඒවා නම් මෙතන දාන්න එපෝ....:eek::eek:

    මේ දවස් වල ලැප් චාජර් එකෙන්ද දන්නෙ නෑ ප්‍රහාර එල්ල වෙන්නෙ ....ප්ලග් එක මතක් වෙලා තියෙන්නෙ මුට :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්ලග් වෙයන් ගෙදර බිත්තියේ තියෙන පවර් සොකට් එකට....... :P
    හුටා, මේ දවස්වල ප්ලග් වෙන්නේ ඒකටද....:baffled:
     
    Status
    Not open for further replies.