ඌ නෙමේ, මේක කන්න වෙන කකපාලුවෙක් ඉන්නවා....![]()
මගේ වම කන නුගේගොඩ පැත්තේ හා දකුණු කන බියගම පැත්තේ..... කන දෙකටම ජබුක් සද්දේ ඇහුනානේ බෝම්බ ගහනවා වගේ.......
ඌ නෙමේ, මේක කන්න වෙන කකපාලුවෙක් ඉන්නවා....![]()
ඒ මොකක්ද ඒ සීන් එක....?? අර කෙල්ලෙක් වගේ ඈවිල්ලා, අපේ එක එකා ගේම ඉල්ල ගත්ත ත්රෙඩ් එකද......??
![]()

සිරාවට් තමා යකෝ...... උඹ අහු වෙයන්කෝ වෙලාවක.......
![]()

ඒ වුනාට මට කේන්ති ගියොත් මම අවතාර ඒක අතින් වහගෙන හරි බනින ඒක ටයිප් කරනවා......
![]()

උඹ සංජියට කොහුබත් ගැන උගන්නන්න යනවද බන්![]()
සිරාවට..... මූ ඉතින් මගේ ෆිට් එකනේ.... ඉදලා හිටලා ඒත් මූට ජාතිය අමතන්නේ නැතුවත් බෑ......
![]()

ඇයි බොලඑක දාන්නේ ඔය හු*න එකට විතරක් නෙමෙයි...
![]()
අම්මප මටත් කලින් බැඳලා තාමsymbol එකේ භාවිතය දන්නේ නෑ...
![]()


එහෙම කියන්න එපා මලයෝ, කලයක් විතර තියෙන බඩ අඩුකර ගත්තනම් රත්නය ගොඩ....
ගෙදර එක්සයිස් කරන මැසිමකුත් තියෙනවා දැක්ක රෙදි වනලා....


අනේ පල ඩෝ යන්න..... බලාපිය මේ ත්රෙඩ් එක, උඹ මේ දවල්ට විතරක් ලොග් වෙලත්, කාලා තියෙන කෑම..... උඹේ කෑම දෙවනි වෙන්නේ, සංකපාලයා, රේඩියෝ ත්රෙඩ් කන කෑමට විතරමයි.......!!
![]()
අනේ වඳින්නම්, ඒ ප්ලග් වෙන ඒවා නම් මෙතන දාන්න එපෝ....මම ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්......![]()
![]()


අනුංගෙ මඩවළවල් වලට පනින්නෙ නැතුව හිටු ..
..තොට විහිලු කරන එක නවත්තන්නෙ නෑ![]()

ඇයි බොලඑක දාන්නේ ඔය හු*න එකට විතරක් නෙමෙයි...
![]()
අම්මප මටත් කලින් බැඳලා තාමsymbol එකේ භාවිතය දන්නේ නෑ...
![]()
ඒක දැම්මේ හුයන්න ගැන හිතාගෙන නෙවෙයි හරිය........මම ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්......![]()
![]()

අපි නොදන්නා මොණරතැන්න මූ එනවා මට කොහුබත් ගැන කියලා දෙන්න....... හයියෝ කහවණු......



අවුලක් නෑ... විහිලු කරපං...![]()

අනේ වඳින්නම්, ඒ ප්ලග් වෙන ඒවා නම් මෙතන දාන්න එපෝ....![]()

ප්ලග් වෙයන් ගෙදර බිත්තියේ තියෙන පවර් සොකට් එකට.......![]()
හුටා, මේ දවස්වල ප්ලග් වෙන්නේ ඒකටද....ප්ලග් වෙයන් ගෙදර බිත්තියේ තියෙන පවර් සොකට් එකට.......![]()
