EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes:
    අපේ මල්ලි ගෙනාවෙ.........
    ඌ ළගදි වැලිගම පැත්තේ ගිහින් එනකොට සෙට් වෙලා.......:P

    හදලා බලලා කියපංකෝ එහෙනම් රහ කොහොමද කියලා... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිලාමසුයි මිනී මසුයි අතර වෙනස මොකද්ද :baffled:

    මම ඔය දෙකම කාලා නෑ.. ඒක නිසා කියන්න බෑ... :P

    මටත් එපා වුනා ඔය කතාව අහලා... රිලවට වෙඩි තිබ්බහම ඌ බිම වැටෙනවලු... එකපාර මැරුනේ නැත්නම් ඌ වෙඩි වැදිච්ච තැන අතගලා බලනවලු ලේ එනවද කියලා.. ලේ එනව දකිනකොට උගේ ඇස් වලට කඳුලු එනවලු... මට නම් සංසාරේ එපා වුනා බං...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: :( :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුකක් නැතිව හිටියහැකි නේද....:cool:
    කොහොමත් පොඩි අය ආච්චි සීය දෙන්නට මාර එකතුයි....:love:
    ඔය කාලේ ගියේ නැත්නම් ටිකක් ලොකු වෙනකොට කොහොමවත් යන්න දෙන්නේ නෑ....

    ඔව් ඒ නිසා හිතේ තිබුණු ලොකු බයක් නැති වුනා....... අපි දෙන්න සැහෙන්න බයෙන් හිටියේ දුව අප්සට් යයි කියලා දේදුනු නැතුව..... එකතුයි කියන්නේ දේදුනු ගෙදර ඉන්න දවස ටිකෙත් එයත් එක්ක නෙවෙයි මේ කෙල්ල ඉන්නේ ආච්චි සීය දෙන්න එක්ක..... ඔන්න කිරි එහෙම ඕනේ වුනොත් තමා හොයන් එන්නේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකාවෙද?????????????????????:angry::angry::angry:

    :oo: එහෙනම් ඉතින් ලබන මාසේ 7 වෙනිදා දිහාටවත්, පින් අතේ වැඩක් වශයෙන්, කකුළුවෝ ටිකක් එහෙම හදලා, බාබකිව් පාරක් දැම්මා නම් මරු නේ හ්...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: එහෙනම් ඉතින් ලබන මාසේ 7 වෙනිදා දිහාටවත්, පින් අතේ වැඩක් වශයෙන්, කකුළුවෝ ටිකක් එහෙම හදලා, බාබකිව් පාරක් දැම්මා නම් මරු නේ හ්...... :P
    නාල වර.................:angry::angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එහෙනම් ඉතින් ලබන මාසේ 7 වෙනිදා දිහාටවත්, පින් අතේ වැඩක් වශයෙන්, කකුළුවෝ ටිකක් එහෙම හදලා, බාබකිව් පාරක් දැම්මා නම් මරු නේ හ්...... :P

    කිඹුල් මාමා හැම මාසෙම බලු කපුටු දාන දෙනවද.........?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MAMA BANDA.....:D:D:D:love::love::love::love:
    ඇල්බීසියා ගහකද ? :P

    වැඩ කියහං කෝ.........:dull:
    ඒ මදිවට පාරවල් කපන්නත් සෙට් වෙලා මේ දවස් වල............:dull::dull:
    එපා ම වෙනවා ය...........:dull::dull::dull:

    අළුත් ම ආරංචිය......:D
    බූවල්ලන් දෙදෙනෙකු ලැබුණි:baffled:..............උන් දෙදෙනා යොදා රසමසවුලක් ඉඩක් ලද මොහොතේම හදමි.......
    දැනට උන් දෙදෙනා අධිශීතකරනයේ දොයි ය.!!!:baffled:
    හදන දවසට කියපියො! පිගානකුත් අරං එන්නං :D
    මිනිහගේ ගම හතරලියද්ද.. ඒ පැත්තේ රිලව් වෙඩි තියලා මසට ගන්නවලු... ඉත්තෑවෝ..මීමින්නො..වල් ඌරො.. තලගොයි.. හැම මසක්ම ඌ කනවලු...
    තරියාවත් අල්ලං යමු වෙලාවක ‍ඒපැත්තෙ :P
     
    Status
    Not open for further replies.