අපේ මල්ලි ගෙනාවෙ.........
ඌ ළගදි වැලිගම පැත්තේ ගිහින් එනකොට සෙට් වෙලා.......![]()
හදලා බලලා කියපංකෝ එහෙනම් රහ කොහොමද කියලා...

අපේ මල්ලි ගෙනාවෙ.........
ඌ ළගදි වැලිගම පැත්තේ ගිහින් එනකොට සෙට් වෙලා.......![]()

රිලාමසුයි මිනී මසුයි අතර වෙනස මොකද්ද![]()

දැල්ලො රහට කිට්ටු රහක් තියෙන්නේ................හදලා බලලා කියපංකෝ එහෙනම් රහ කොහොමද කියලා...![]()

මම ඔය දෙකම කාලා නෑ.. ඒක නිසා කියන්න බෑ...
මටත් එපා වුනා ඔය කතාව අහලා... රිලවට වෙඩි තිබ්බහම ඌ බිම වැටෙනවලු... එකපාර මැරුනේ නැත්නම් ඌ වෙඩි වැදිච්ච තැන අතගලා බලනවලු ලේ එනවද කියලා.. ලේ එනව දකිනකොට උගේ ඇස් වලට කඳුලු එනවලු... මට නම් සංසාරේ එපා වුනා බං...

![]()
දැල්ලෝ වගේද දන්නේ නෑ.......!!
දැල්ලො රහට කිට්ටු රහක් තියෙන්නේ................![]()

දුකක් නැතිව හිටියහැකි නේද....
කොහොමත් පොඩි අය ආච්චි සීය දෙන්නට මාර එකතුයි....
ඔය කාලේ ගියේ නැත්නම් ටිකක් ලොකු වෙනකොට කොහොමවත් යන්න දෙන්නේ නෑ....
රත්නයත් හොර්වෙන් බූවල්ලෝ කාලා තියෙනවා වගෙ....![]()
මම කාලා නෑ......
කකුළුවෝ කාලත් නෑ මම.....!! 
![]()
මම කාලා නෑ......
කකුළුවෝ කාලත් නෑ මම.....!!
![]()
ලංකාවෙද?????????????????????![]()
මම කාලා නෑ......
කකුළුවෝ කාලත් නෑ මම.....!!
![]()



ලංකාවෙද?????????????????????![]()
එහෙනම් ඉතින් ලබන මාසේ 7 වෙනිදා දිහාටවත්, පින් අතේ වැඩක් වශයෙන්, කකුළුවෝ ටිකක් එහෙම හදලා, බාබකිව් පාරක් දැම්මා නම් මරු නේ හ්...... 
නාල වර.................එහෙනම් ඉතින් ලබන මාසේ 7 වෙනිදා දිහාටවත්, පින් අතේ වැඩක් වශයෙන්, කකුළුවෝ ටිකක් එහෙම හදලා, බාබකිව් පාරක් දැම්මා නම් මරු නේ හ්......
![]()





![]()
මම කාලා නෑ......
කකුළුවෝ කාලත් නෑ මම.....!!
![]()

වගා ළිදේ.......!!!!!!!!!!කක්කුට්ටො කාල තියෙනවද ... වගා ළිං අසල ඉන්නෙ![]()




ලංකාවෙද?????????????????????![]()


නාල වර.................![]()
අපිට එතකොට 7 වෙනිදට පාටියක් නැද්ද.......?? 
එහෙනම් ඉතින් ලබන මාසේ 7 වෙනිදා දිහාටවත්, පින් අතේ වැඩක් වශයෙන්, කකුළුවෝ ටිකක් එහෙම හදලා, බාබකිව් පාරක් දැම්මා නම් මරු නේ හ්......
![]()
ඇල්බීසියා ගහකද ?MAMA BANDA.....

හදන දවසට කියපියො! පිගානකුත් අරං එන්නංවැඩ කියහං කෝ.........
ඒ මදිවට පාරවල් කපන්නත් සෙට් වෙලා මේ දවස් වල............
එපා ම වෙනවා ය...........
අළුත් ම ආරංචිය......
බූවල්ලන් දෙදෙනෙකු ලැබුණි..............උන් දෙදෙනා යොදා රසමසවුලක් ඉඩක් ලද මොහොතේම හදමි.......
දැනට උන් දෙදෙනා අධිශීතකරනයේ දොයි ය.!!!![]()

තරියාවත් අල්ලං යමු වෙලාවක ඒපැත්තෙමිනිහගේ ගම හතරලියද්ද.. ඒ පැත්තේ රිලව් වෙඩි තියලා මසට ගන්නවලු... ඉත්තෑවෝ..මීමින්නො..වල් ඌරො.. තලගොයි.. හැම මසක්ම ඌ කනවලු...

කක්කුට්ටො කාල තියෙනවද ... වගා ළිං අසල ඉන්නෙ![]()