EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: :frown: අපිට එතකොට 7 වෙනිදට පාටියක් නැද්ද.......?? :angry:
    නෑ.................
    මේ පාර මම නූපන්නා වගේ ඉන්නවා..............:angry::angry:
    කිඹුල් මාමා හැම මාසෙම බලු කපුටු දාන දෙනවද.........?
    නෑ...මේ පාර මගේ රාහු අපල ගෙවෙන්න රාහු වගේ බඩ මහත එකෙක්ට දානයක් දෙන්න කියල තියනවා....!!!!;):rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ.................
    මේ පාර මම නූපන්නා වගේ ඉන්නවා..............:angry::angry:

    නෑ...මේ පාර මගේ රාහු අපල ගෙවෙන්න රාහු වගේ බඩ මහත එකෙක්ට දානයක් දෙන්න කියල තියනවා....!!!!;):rofl:

    ඈහහ්....... මහජනයා ඉදිරියේ මුල් වරට නිර්වස්ත්‍ර වෙච්චි දවසද 7 වෙනිදා........?

    බහිරවයෙක්ට දානයක් දෙනවා ඊට වඩා හොඳ වෙයි මගේ හිතේ...... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ! කොහු බත් කන්නා

    ! කෝටුකිතයියා sanjee

    !පූනක්කු සංජී

    ! බලු කපුටු සංජී



    images



    You Don't Mess with the ලැප්කන්නා......!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 7,051
    User Name Posts
    urajdrlk 1,556
    SANJEE 1,001
    minipura 955
    tharinda76 822
    kosandpol 527
    malkavi 526
    kingdewi 413
    Dinushasankalpa 345
    mldarshana 230
    Sun_Boy 218
    WICKILEAKS 166
    dath kimbula 96
    mjayanatha 72
    Honest-killer 35
    ||~R_girl~|| 30
    dj ice cold 15
    twisted 8
    Mr PERERA 5
    stharanga 5


    ත්‍රෙඩ් කන්නා jr කොහු බත් කන්නා 1000ක් ගහලා...... :D :P
     
    Status
    Not open for further replies.