මොකද පෑන් විකිනිල්ල නවත්තලා බොන්ගොවේ ගෙනිහින් මස් විකුණනවද.........?
නෑ බොල මේකේ කථා වෙන ඒවා කිව්වේ

මොකද පෑන් විකිනිල්ල නවත්තලා බොන්ගොවේ ගෙනිහින් මස් විකුණනවද.........?

උගෙ අනිත් දත් ටික ගලවගන්න ගිහින්ද ?රාහු ගැන උදේ කියල තිබ්බේ කිඹුලානේ බන්![]()

උගෙ අනිත් දත් ටික ගලවගන්න ගිහින්ද ?
උඹේ දත් සීන් එක හරිද දැන්?

අම්මෝ ආයෙනම් 5800 ඒකෙන් රේඩියෝ අහන්නේ නෑ.....
බිලක් සෙට් වෙලා වගේ...... 
රාත්රී සේවා මුරයක් සෙට් වී ඇති හෙයින් අද කිඹුල් රේඩියෝව ශ්රවණය කල නොහැකිවන බව කරුණාවෙන් සලකන්න.![]()
ඒකත් එහෙමද.....!!කෝ මුන් ටික ?![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1535763

ඉක්මනට ඕක කරගනින් බං. Nerves වලට effect උනොත් ඉඳලා හමාරයි..නෑ බන් තාම එක්ස් රේ එක දෙන්න යන්න බැරි උනා වැඩ වැඩි නිසා ! හෙටවත් යන්න ඕන !![]()
ඉක්මනට ඕක කරගනින් බං. Nerves වලට effect උනොත් ඉඳලා හමාරයි..
ඔව් බන් .. මේ ටිකේ නම් රිදුනේ නෑ.. කිඹුලා බෙහෙත් වගයක් දුන්නා ඒවා බීපු නිසා 
කෝ මුන් ටික ?![]()

ඔව්ඕකා කොහොමත් මැට්ටා නේ......
![]()
ඇඟේ හැටියට මොලේ තිබුනානම් කොච්චර හොඳද.....
![]()


හ්ම්ම්ම් බැලුවා බැලුවා......
රිප්ලයි එකක් නොදී ඉන්නවා ඒ කතාව දුරදිග යවාගන්න ඕනේ නෑ...... මාව තේරුම නොගන්න ඒකට මට මල පැන්නට ඒක මත්තෙම ඉන්න ඕනේ නෑනේ......ඒ කෝන්තර අහවරයි මගේ පැත්තෙන් නම් ඔන්න......
![]()

මම නම් ඕවා හිතේ තියාන ඉන්නේ....



pure it ekak genawa ... mata nikan guilty wage eken wathura boddi![]()

උදේ පාන්දර, ෆෝන් එකට මෙහෙම මැසේජ් එකක් එනකොට, මහ රජාගේ හත් මුතු පරම්පරාවක්ම මතක් වෙනවා මට.......!! 
http://sinhala.adaderana.lk/news.php?nid=31856





